දේශීය පුවත්

සෞඛ්‍ය බලධාරීන්ගේ රාජකාරියට බාදා කරමින් තමන්ගේ ලිස්ට් එකකට එන්නත් දෙන්න හැදු මොරටු නගරාධිපතිව පන්නා දැමීමට පොලීසිය කටයුතු කර ඇත.

තමන් විසින් ටෝකන් නිකුත් කළ අයට පමණක් එන්නත ලබා දිය යුතු බව මොරටු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමත් සමඟ අද(27) පෙරවරුවේ මොරටුවේදී නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති විය.

ඊට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය දැඩි විරෝධයක් දැක්වූ අතර තමාට අවශ්‍ය අයට පමණක් එන්නත ලබා නොදෙන්නේනම් එන්නත් කිරීම සිදුකිරීමට අවස්ථාව ලබා දිය නොහැකි බව පවසමින් නගරාධිපති තර්ජනාත්මක ආකාරයෙන් හැසිරිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More