මහනුවර පොලිස් මූලස්ථානයේ පොලිස් නිලධාරීන් 60 දෙනකුට කොරෝනා අසාදනය වී ඇතැයි තහවුරු වු බව සෞඛ්‍ය අංශ කියයි.
සිදුකළ පී සී ආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වීමෙන් පසු ඔවුන් සියලු දෙනා මේ වන විට සෞඛ්‍ය උපදෙස් මත බෝගම්බර පිහිටි හන්තාන සිසිල පොලිස් නිවස්න සංකීරණයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ බවද පොලීසිය සඳහන් කළේය.
ආසාදිත වූ නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් සෞඛ්‍ය උපදෙස් මත ස්වයං නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇතැයිද සෞඛ්‍ය අංශ කියයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...