දේශීය පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේදී මුහුදු වැටුණු බහලුම්වල තිබූ ප්ලාස්ටික් කිලෝ 584,000 ක් (මෙටි්‍රක්ටොන් 584) උස්වැටකෙයියාවේ සිට සරක්කුකන්ද දක්වා වෙරළ තීරයෙන් එකතු කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

අද (02)දහවල් දෙරණ රූපවාහිනී නාලිකාවේන් විකාශය වු "BIG FOCUS"වැඩසටහනට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඉල්ලා සිටියේ සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් ප්‍රභේද හඳුනාගෙන ඇති රටවලින් සංචාරකයින් ගෙන්වීම නවත්වන ලෙසයි. දින 14ක් පුරා වසා දමා තිබු මෙරට ගුවන් තොටුපොළවල් ඊයේ ...

මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි මස 07 වෙනිදා අවසන් කිරීමට රජය තීරණය කර තිබුනද එය ජූනි මස 14 වනදා දක්වා දීර්ඝ කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටී, ඒ අනුව ජූනි මස 14 වනදා දක්වා සංචරණ සීමා අඛන්ඩව බලපැවැත්වේ. https://youtu.be/LsDPoS99J5A?t=5

චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද චීනයේ නිෂ්පාදිත දෙවැනි කොවිඩ් මර්දන එන්නත එය වේ.

අනතුරට ලක්වු "එක්ස්ප්‍රස් පර්ල්" නෞකාව ගිලියාමේ අවදානමක් මතුව තිබේ. ඊයේ (01) දිනයේ සිට ජලය කාන්දුවීම හේතුවෙන් නෞකාව මේ වන විට සියයට 50ක ප්‍රමාණයක් මුහුදේ ගිලී ඇතැයි නාවික හමුදාව පවසයි. කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගැනීමට ලක්වු "එක්ස්ප්‍රස් පර්ල්" නෞකාව ගැඹුරු මුහුදට රැගෙන ...

ගිනි ගත් නැව සහ කපිතාන්වරයා අත් අඩංගුවට ගෙන රක්ෂණ සමාගම මගින් වන්දි ලබා ගැනීමට ක්‍රියාකිරීම වෙනුවට නැව නිදහස් කිරිම නිසා ශ්‍රී ලංකාවේ රජයට ලබා ගත යුතු වන්දිය ලබා ගැනීමේ අවස්ථාව අහෝසි වන බව ක්ෂේත්‍රයේ විද්වතුන් පවසති. හිටපු ජේෂ්ඨ කපිතාන්වරයෙකු ලංකා ලීඩ් වෙත අදහස් දක්වමින් ප...

උතුරු නැගෙනහිර ද්‍රවිඩ නිජබිමක් ලෙස ඇමරිකානු කොංග‍්‍රසය පිළිගෙන ඇත. කොංග‍්‍රස් සභාවට ඉදිරිපත් වූ ශී‍්‍ර ලංකාවට එරෙහි යෝජනාවක් මගින් මෙම පිළිගැනීම සිදුවී තිබේ. මෙය මෙතෙක් සිදුනොවූ ශී‍්‍ර ලංකාවට විරුද්ධ බරපතළ කි‍්‍රය...

රුපියල් 1500 පොහොර මිටි රුපියල් 4000 අලෙවිකළ පොහොර ගබඩාවක් වටලා එම ගබඩාවේ තිබූ පොහොර  කල්මුණේ ප්‍රදේශයේ ගොවීනට බෙදා දිමට අම්පාර පාරිභෝගික සේවා අධිකාරිය අද පියවර ගත්තේය. පොහොර මිටි තොගයක් සඟවා තබාගෙන  පොහොර හිඟ යැයි පෙන්වමින් අධික මිලකට අලෙවි කරන බවට ජාතික ගොවි සංවිධාන ලැබුණු තොරතුරක් මත...

කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව  ගැඹුරු මුහුදට රැගෙන යාමට  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති විශේෂ රැස්වීමකදී තීරණය කර ඇත. ආපදාවට ලක් වූ මෙම නෞකාව මුහුදුබත් විමේ අවදානමක් පවතින බව නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක න...

ටෘත් විත් චමුදිත නම් අන්තර්ජාල වැඩසටහනට සහභාගිවෙමින් මහාචාර්ය චන්දිමා විජයගුණවර්ධන මහත්මිය කොළඹ වරාය ඉදිරියේ විනාශයට පත් වූ නෞකාවට සිදුවූයේ අහඹු ගිනි ගැනීමක් නොවන බව පවසා සිටියි. එහිදී ඇය පවසා සිටින්නේ එම නැව පුපුරුවා හැරීමට ලක්කළ එකක් බවත් සත්‍යය වශයෙන්ම එය ප්‍රහාරයක් බවත් නොඑසේ...

මෙරට ප්‍රථම භික්ෂු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (01) මල්වතු  අස්ගිරි උභය මහ විහාරීය අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් විවෘත කර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත  නිල වශයෙන් බාර දුන්නේය. මෙහි එකවර භික්ෂූන් වහන්සේලා පනස් නමකට ප්&...

ප්‍රිමා සමාගම විසින් නිෂ්පාදනය කරන  රොටි පිටි  මිල අද සිට රු 4 කින් ඉහල නංවා ඇති බව ප්‍රිමා තිරිගු පිටි සමාගමේ ඒජන්තවරු පවසති. කොත්තු රොටි, පොල් රොටි , අල රොටි , බිත්තර රොටි ,පිට්ටු , ඉදි ආප්ප සහ පරාටා ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් රොටි පිටිවලින් පිළියෙළ කරන අතර පාරිභෝග...

ව්‍යාජ කැදවීමේ ලිපි පෙන්වමින් කොළඹ නගරය ඇතුළු නගරවලට පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායන නීති කඩකිරීමේ චෝදනාව යටතේ වසර පහක් දක්වා සිර දඬුවම් ලබාදීමේ නීති ප්‍රතිපාදන පවතින බව පොලිස් ප්‍රධානීහු පවසති . මෙයට අමතරව එලෙස නිරෝධාන නීති කඩකරන පුද්ගලයන් සම්බන්ධයෙන් රුපියල් පනස්දාහක දඩ මුදල...

කොළඹ වරාය ආසන්නයේ ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවට එම නෞකාව හිමි සිංගප්පූරු සමාගම යොමු කළ ආපදා කළමනාකාර නිලධාරිහු තිදෙනෙක් අද  ගොඩවූහ. මේ අතර සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් අද පෙරවරුවේ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකා...

මොරටුව මෝල්පේ ප්‍රාදේශයේ එන්නත් කරන වැඩසටහනකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීමක් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ ම...

කොරෝනා වයිරස ආසාදිතයන් 8000ක් පමණ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු නොවී නිවෙස්වලට කොටුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි. මීට අමතරව කොරෝනා ආසාදිතව අසාධ්‍ය තත්ත්වයෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන් 330ක් ඉක්තු 31 වැනිදා වන විට රෝහල්ගතව සිටි බව ද  රජයේ වෛද්Ȁ...

කිසිදු අයුරකින් ලුණු හිඟයක් හෝ මිල ඉහළ යාමක් සිදුනොවන බව ආමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙරට තුළ ලුණු නිෂ්පාදනයේ අතිරික්තයක් පවතින බවය. එහෙත් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් පවතින බවට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා විය. මෙරට මු...

ශ්‍රී ලංකාවට ගුවන් මගීන්ට පැමිණීමට අවසරය හිමිවීමත් සමග අද (01) මේ දක්වා කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගුවන්යානා 10කින් මගීන් 768 දෙනෙකු පැමිණ ඇති බව කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා පැවසීය. ඒ අනුව මැදපෙරදිග රටවල් වන කටාර් රාජ්‍යය, සෞදි අ...

2021/22 මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය වන හිඟ කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ අවශ්‍යතාවයන් ආනයනය කිරීමට රජය සැරසෙයි. ඒ අනුව, හෙක්ටයාර් 500,000කට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීමට පියවරගන්නා බව අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසිනි. කැබිනට් නිවේ...

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ ලේකම් විජිත හේරත් මහතා පවසා සිටියේ රසායනික පොහොර විෂ සහිත යයි කියමින් රජය විසින් කාබනික පොහොර ආනයනය කිරීමට සූදානම් වන්නේ හිතවත් ව්‍යාපාරිකයන් පිනවීමට බවයි. ඒ අනුව මන්ත්‍රී විජිත හේරත් මහතා අවධාරණය...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...