දේශීය පුවත්

ගිනි ගත් නැව සහ කපිතාන්වරයා අත් අඩංගුවට ගෙන රක්ෂණ සමාගම මගින් වන්දි ලබා ගැනීමට ක්‍රියාකිරීම වෙනුවට නැව නිදහස් කිරිම නිසා ශ්‍රී ලංකාවේ රජයට ලබා ගත යුතු වන්දිය ලබා ගැනීමේ අවස්ථාව අහෝසි වන බව ක්ෂේත්‍රයේ විද්වතුන් පවසති.

හිටපු ජේෂ්ඨ කපිතාන්වරයෙකු ලංකා ලීඩ් වෙත අදහස් දක්වමින් පවසා සිටියේ නැවේ ඇතිවූ ගින්න නිවා දමා සියල්ල පාලනය කිරීමෙන් හෝ පාලනය වන තෙක් බලා සිටීමෙන් පසුව හදිසියේ නැව ඇදගෙනයාමට ඉඩ ලබා දී ඇත්තේ නැව සහ කපිතාන්වරයා අත් අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා බවය. එවැනි ක්‍රියාවලියක් සිදුවිය හැක්කේ රක්ෂණ සමාගම සමඟ ගනුදෙනු කළ බලවත් කොමිස් කාක්කෙකුගේ බලපෑම නිසා බවට කිසිදු සැකයක් නැතැයි ඔහු පවසයි.

මීට පෙර ගිනිගත් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන්ද සිදුවූයේද ඒ ආකාරයටම නිසා අනාගතයේදී මෙවැනි දේ සිදු නොවීම සඳහා තීන්දු ගැනීමේ දාමයේ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්ණ කොට වැරදිකරුවන් සියළු දෙනාටම දඳුවම් කළයුතු බව ඔහුගේ මතයයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More