දේශීය පුවත්

ටෘත් විත් චමුදිත නම් අන්තර්ජාල වැඩසටහනට සහභාගිවෙමින් මහාචාර්ය චන්දිමා විජයගුණවර්ධන මහත්මිය කොළඹ වරාය ඉදිරියේ විනාශයට පත් වූ නෞකාවට සිදුවූයේ අහඹු ගිනි ගැනීමක් නොවන බව පවසා සිටියි.

එහිදී ඇය පවසා සිටින්නේ එම නැව පුපුරුවා හැරීමට ලක්කළ එකක් බවත් සත්‍යය වශයෙන්ම එය ප්‍රහාරයක් බවත් නොඑසේ නම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බව ද ඇය අවධාරණය කර සිටී.

මෙම ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් හා සමාන බවත් එමගින් රට අකර්මන්‍ය කිරීමේ සැලසුමක් තිබූ බවත් ඇය තවදුරටත් අවධාරණය කර සිටි.



One thought on “එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිතා මතා පිපුරුමක් ඇති කිරීමට පැමිණි නෞකාවක් විය හැකියි-මහාචාර්ය චන්දිමා විජයගුණවර්ධන”

  1. First thing – Beirut explosion is nothing to do with a ship. It is an explosion inside a warehouse. Second thing we need chemicals for various industries. Therefore, unloading chemicals in Sri Lanka is not a strange thing.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More