මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි මස 07 වෙනිදා අවසන් කිරීමට රජය තීරණය කර තිබුනද එය ජූනි මස 14 වනදා දක්වා දීර්ඝ කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටී, ඒ අනුව ජූනි මස 14 වනදා දක්වා සංචරණ සීමා අඛන්ඩව බලපැවැත්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...