කොළඹ වරාය ආසන්නයේ ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවට එම නෞකාව හිමි සිංගප්පූරු සමාගම යොමු කළ ආපදා කළමනාකාර නිලධාරිහු තිදෙනෙක් අද ගොඩවූහ.
මේ අතර සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් අද පෙරවරුවේ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව වටා නිරීක්‍ෂණ චාරිකාව නිරත වූ බවත් එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පවසයි.
නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති බවත් නැවට ගොඩවූ නිලධාරීන්ගෙන් නෞකාව පිළිබඳව වාර්තාවක් ලැබීමට නියමිත බවත් සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ නිලධාරියා සඳහන් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...