දේශීය පුවත්

මෙරට ප්‍රථම භික්ෂු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (01) මල්වතු  අස්ගිරි උභය මහ විහාරීය අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් විවෘත කර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත  නිල වශයෙන් බාර දුන්නේය.

මෙහි එකවර භික්ෂූන් වහන්සේලා පනස් නමකට ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව පවතීන අතර ගිලන් රථයක්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය සතුවේ.

මහනුවර ජාතික රෝහල, පේරා‌දෙණිය ශික්ෂණ රෝහල සහ මහනුවර වෛද්‍ය සංගමය මගින් මෙම කොවිඩ් භික්ෂු ප්‍රතිකාර මධ්‍යස්ථානය පූර්ණ අධීක්ෂණයට ලක්කරනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More