එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට පෙර එහි කපිතාන්වරයාට මෙරට නියෝජිතයන් විසින් යවන ලද ඇතැම් ඊමේල් පණිවුඩ කිහිපයක් මකා දමා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් විසින් අනාවරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එම ඊමේල් ලිපිනයට අයත් "ආරක්ෂිත විද්‍යුත් තැපැල් ගොනුව" ලබා ගැනීමට ...
අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යය තනතුර අතහැර නාමල් රාජපක්ෂ මහතාට පිරිනැමීමට සූදානමක් ඇතැයි අන්තර්ජාල පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කරයි. පසුගියදා නාමල් රාජපක්ෂ මහතාට තවත් අමාත්‍යය දූරයක් පිරිනැමීමට කටයුතු කර ඇත්තේ ඒ අනුව බවද එම පුවත් වෙබ් අඩවි අ...
ජනාධිපති කාර්යාලයේ සහ රජයේ තවත් වෙබ් අඩවි රැසකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට අසත්‍ය තොරතුරු පළ කළ බව කියන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නමැති ආයතනයක සභාපතිවරයා ලෙස කටයුතු කරන රජීව් මැතිව් යසි...
එක්සත් ජාතික පක්ෂයට පසුගිය මහ මැතිවරණයෙන් ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසා තිබුණි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක...
ඉකුත් දා ගිනිගත් එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ දත්ත ගබඩා යන්ත‍්‍රය DVR යන්ත‍්‍රය ඊයේ (07 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ගෙන යයි. පසුගිය 20 වැනිදා රාති‍්‍ර දේශීය ජල තීරය...
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට බලපා ඇති වැසි තත්වයේ තාවකාලික වැඩිවීමක් අද (8) සහ හෙට (9) දිනවල දී සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව එම දෙපාර්...
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් ප්‍රාථමික අධ්‍යාපන අවධියේ සිට ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීමට දරුවන් යොමු කරලීමේ නියාමන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පසුගියදා අනාවරණය කළේය.ඔහුගේ හෙළිදරව්ව සම්බන්ධව සමාජය තුළ මේ වන විට ඉ...
ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ආයාතනය යනු වෘත්තිකයන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරණ වෘත්තීය සංවිධානයකි. එම සංවිධානය දැනට ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ තුළ වෘත්තීය මට්ටමින් කටයුතු කරණ කෘෂි විද්‍යාඥයන් ඇතුළු කෘෂි නිලධාරීන්ගෙන් සමන්විත ආයාතනයකි. එම සංවිධානය ජූනි 5 වෙනි දින ජනාධිපත...
මහජන යුතුකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ 2020 වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට තිබූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කොවිඩ් අර්බුදය හේතුවෙන් විවිධ හැලහැප්පීම් මැද 2021 මාර්තු මස 01 සිට 10 දින දක්වා පැවති අතර මේ වනතුරු ප්‍රතිඵල නිකුත්...
සියලුම විශේෂ ආර්ථික මාධ්‍යස්ථාන හෙට සහ අනිද්දා (8 සහ 9) දෙදින විවෘත කිරීමට වෙළෙඳ අමාත්‍ය තීරණය කර තිබේ. ගොවීන්ට නිෂ්පාදන ආර්ථික මාධ්‍යස්ථානවලට ගෙන ඒමටත් වෙළඳුන්ට ආර්ථික මධ්‍යස්ථානවලින් ද්‍රව්‍ය රැගෙන යෑමටත් මෙම දෙදින හැකියාව සංචරණ සීමාවලින් කිසිඳු බාධා...
ලංකා ලීඩ් වෙබ් අඩවිය ඊයේ අනාවරණය කළ ඉන්දියාවෙන් ආනයනය කළ නාගරික කැලි කසල යොදා ගනිමින් නිපදවන ලදැයි සැක කෙරෙන "කාබනික" පොහොර තොගය ආනයනය කර ඇත්තේ 333/1, ඕල්ඩ් මුවර් ස්ට්‍රීට්(ගල් වල පාර ), කොළඹ 12 ලිපිනයේ ව්‍යාපාරික ලිපිනයක් සහිතව පවත්වාගෙන යකඩ වෙළෙන්ඳෙකු විසිනැයි කරුණු වාර්තා වේ. ...
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පිට පළාත්වලින් පැමිණි විශාල පිරිසක් අද දිනයේ ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ 2වන මාත්‍රාව ලබා ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. ගමේ පදිංචිකරුවන්ට එන්නත ලබා නොදි කොළඹින් පැමිණි ජනතාවට එන්නත ලබා දෙන බව ප්...
ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන සඳහා එක්වෙමින් පරිවර්තනීය වෙනසකට දායක වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෝලීය ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා ඉන්වෙස්ට් ෆෝරම් 2021 ආයෝජන සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා ඉ...
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පසුගිස ජූනි මස 05 වනදා සූම් තාක්ෂණය ඔස්සේ "කාබනික පොහොර ආනයනය කිසිසේත් නොකළ යුත්තේ ඇයි?" යන මාතෘකාව ඔස්සේ අදහස් දවමින් පොහොර සහනධාරය කූට ලෙස ලබාගනිමින් විදෙස් රටවල මිනිස් මළ රැගෙන ඒමේ කුමන්ත්‍රණයක් සිදුවන බව අවධාරණ...
2021 ජුනි මස 8 වන අඟහරුවාදා එක්සත් රාජධානියේ වේලාවෙන් පැය 0400 සිට බලපැවැත්වෙන පරිදි එක්සත් රාජධානියට ඇතුළු වන රටවලට අදාළ “රතු ලැයිස්තුවට” ශ්‍රී ලංකාව ඇතුලත් කර ඇති බව එක්සත් රාජධනි රජය පවසා සිටී. ඒ් අනුව ජුනි මස 08 වනදා සිට ශ්‍රී ලාංකිකයින්ට එක්සත් රාජධානියට යාමට අවසර නොලැබෙන අත...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් අද (07) උදෑසන 8.30ට ඇරඹුනු ශ්‍රී ලංකා ආයෝජන සමුළුව මේ වන විට පැවැත්වේ.
රටවල් 65ක නියෝජිතයින් ශභාගි වන මෙම සමුළුව පුරා දින 3ක් පුරා තිස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (07) පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබේ. මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පැවැත්වීමට නියමිතව ඇති බව කියවේ.
ඒ අනුව හෙට (08) දිනයේ පාර්ලිමේන්ත...
කථානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (07) පෙරවරුවේ; පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ද සහභාගී වීමට නියමිතයි
June 7, 2021 10:03 am
ජනාධිපති තුමා විසින් රසායනික පොහොර තහනම ක්‍රියාත්මක කිරීමත් සමඟම ඇතිවන පොහොර හිඟය පිය වීමට කාබනික පොහොර ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් නැතැයි පවසන කණ්ඩායම් විසින් කාබනික පොහොර ලෙස හඟවා නාගරික කැලි කසල වලින් නිපද වූයේ යැයි සැක කෙරෙන කාබනික පොහොර කන්ටේනර් තුනක් ඉන්දියාවෙන් කොළඹ...
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකා ව්‍යාපාරික හා වෘත්තිකයන්ගේ සංගමයේ අනුග්‍රාහක දායකත්වයෙන් හා රුසියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ සහයෝගයෙන් උතුම් වෙසක් පුන් පොහෝදින සැමරීම සඳහා උත්සව මාලාවක් සංවිධානය කරන ලදී. 2021 මැයි 26 දි...
කොවිඩ් රෝගින් දෛනිකව වැඩිවීමත් සමග රෝග පාලනය කිරීම සදහා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍යය සංගමය ලිපියක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත ශ්‍රී ලංකා වෛද්‍යය සංගමය පවසා සිටින්නේ සංචරණ සීම පැනවීම තුලින් යම්තාක් දුරට ර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...