එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට පෙර එහි කපිතාන්වරයාට මෙරට නියෝජිතයන් විසින් යවන ලද ඇතැම් ඊමේල් පණිවුඩ කිහිපයක් මකා දමා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් විසින් අනාවරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම ඊමේල් ලිපිනයට අයත් “ආරක්ෂිත විද්‍යුත් තැපැල් ගොනුව” ලබා ගැනීමට අධිකරණ නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (07) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මියගෙන් ඉල්ලා සිටි අතර සිංගප්පූරුවේ එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමට අයත් මෙම නෞකාවේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කර ඇත්තේ සී කොන්සෝටියම් ලංකා නම් සමාගමයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...