එක්සත් ජාතික පක්ෂයට පසුගිය මහ මැතිවරණයෙන් ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසා තිබුණි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දින පාරිමේන්තුවේ දිවුරුම්දීමට නියමිතව තිබුණි. කෙසේ වුවද රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් නොදෙන බව එජාප අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...