දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පසුගිස ජූනි මස 05 වනදා සූම් තාක්ෂණය ඔස්සේ “කාබනික පොහොර ආනයනය කිසිසේත් නොකළ යුත්තේ ඇයි?” යන මාතෘකාව ඔස්සේ අදහස් දවමින් පොහොර සහනධාරය කූට ලෙස ලබාගනිමින් විදෙස් රටවල මිනිස් මළ රැගෙන ඒමේ කුමන්ත්‍රණයක් සිදුවන බව අවධාරණය කරණු ලැබුවේය. එහිදී අපේ රටේ ගොවියා ඉතාමත් කූට ලෙස බහු ජාතික සමාගම් වල දුෂ්ඨ චක්‍රයට ඇතුලත්ව ඇති බවද පෙන්වා දුන්නේය. සම්පූර්ණ වීඩියෝව පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...