ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කරනේ ඉතාමත් හදිසියේ ගුරුවරු, විදුහල්පතිවරු පාසල්වලට කැඳවමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව අද(01) දින කිසිදු ගුරුවරයෙකු හෝ විදුහල්පතිවරයෙකු සේවයට වාර්තා නොකරන බවත් ඒ සම්බන...
යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව ශිෂ්‍ය සංගම්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා ප්‍රගතිශීලී ජනතාව එක්ව ඊයේ (01) දැවැන්ත විරෝධතා රථ පෙළපාලියක් පවත්වනු ලැබීය. “නිදහස් අධ්‍යානය වැනසීමට මිලිටරි යාන්ත්‍රණ සකසන කොතලාවල පනත හකුලාගනු!” මැයෙන් සඳහන් විරෝ...
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඒ.ජේ.එම්. ෆායිස් මහතා , සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ දී මෙහෙකාර දැරියක් ගිනි ගැනීමකින් මිය යාම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් නිවේඩනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මගින් ඔහ...
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේ සේවය කරමින් සිටින අතර තුර අභිරහස් ලෙස මිය ගිය දැරියගේ මරණය පිළිබඳ විමර්ශන කටයුතු කරන පොලිස් නිලධාරීන් හට තමන්ගේ ශරීරය පුළුස්සා දැමීම, පහරදීම ඇතුළු වධ හිංසා රැසකට මුහුණ දීමට සිදුවූ බව ඔහුගේ නිල නිවසේඉදී අපයෝජනයට ලක්වූවා යැයි සැක කෙරෙන දැරියන් 11 ...
බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී අද (01) සිට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තාවේ. ඒ අනුව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ අද(01) පෙ.ව. 8.30 සිට පැය 24 පුරාම කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී ඇස්ට්‍රාසෙනෙකා එන්...
කොළඹ පැවති සම්මන්ත්‍රණයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්ය මලිත් පීරිස් මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ දරුණුම අවධිය ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි බවයි. කොරෝනා වෛරසයේ නව ඩෙල්ටා ප‍්‍රභ...
ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා ජාතික පුවත් පතකට දීර්ඝ ලිපියක් සපයමින් අවධාරණය කර සිටින්නේ කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව පැණ නගින විරෝධය ආණ්ඩු විරෝධයක් බවට පත් වී 1976 ආණ්ඩුවට සිදුවූ දේ සිදුවිය හැකි බවයි. ඊට පෙර වෛද්‍යය ස...
එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසුව සිරුරේ ඉහළ ප්‍රතිදේහ මට්ටමක් පැවති ජාතික රෝහලේ කණිෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනකුට ද කොවිඩ් රෝගය ආසාදනය වී ඇති බව වාර්තා වේ. වසංගතය යළිත් වේගයෙන් ව්‍යාප්ත වීමේ ස්වභාවය අවබෝධ කර ගැනීමට මෙම කරුණ අවධානයට ගත යුතු බවත් මේ වනවිට කොළඹ ශ්Ȁ...
පොලිස් ආරංචි මාර්ග වලට අනුව හිටපු ඇමැති රිෂාඩ් බද්යුද්දීන්ගේ නිවසේදී අභිරහස් අන්දමින් පිළිස්සී මියගිය බාලවයස්කාර දැරියගේ මරණය යට ගැසීම සඳහා ඇගේ පවුලේ ඥාතීන්ට බලපැම් එල්ල කළ බව කියන පොලිස් මුලස්ථානයේ උසස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව කියවේ....
ජපානය කොවැක්ස් වැඩසටහන් හරහා ලබා දෙන ඇස්ට්‍රසෙනෙකා එන්නත් මාත්‍රා728, 460ක් අද (31) පස්වරුවේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා. ලබන සෙනසුරාදා දිනයේත් මෙවැනිම ඇස්ට්‍රසෙනෙකා එන්නත් තොගයක් මෙරටට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ මෙසේ ලැබෙන එන්නත් මේ වන විට පළමු මාත්...
නුවරඑළිය – තලවකැලේ ප්‍රධාන මාර්ගයේ ලිඳුල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ප්‍රවීන රංගන ශිල්පීනී හයිසින්ත් විජේරත්න ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය ගමන්ගත් වෑන් රථය ඊයේ (30) රාත්‍රියේ ටෙලිනාට්‍ය රූගත කිරීමක් සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් නැවත කොළඹ බලා පැමිණෙමි...
අද (31) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයකට පනවා තිබු හුදකලා බව ඉවත් කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසායි. යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම එලෙස හුදකලා බවින් ඉවත් කළ බවයි එම මහතා ප්‍රකාශ කළේ. ...
අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම පවරා ගැනීම සිදු කර ඇත. ඒ අනුව සරත් වීරසේකර මහ...
සම්පූර්ණ කොටස් ප්‍රමාණයෙන් 99.93%ක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට හිමිකම ඇති තම සමාගම විගණකාධිපතිවරයා විසින් විගණනය කිරීම වළක්වන ලෙස ඉල්ලා ලිට්රෝ ගෑස් සමාගම අභියාචනාධිකරණයේ නඩු පවරා තිබේ. 286/21 දරණ රිට් පෙත්සම 2021.06.04 දින පවරමින් ලිට්රෝ ගෑස් සමාගම අධිකරණයෙන් ඉල්ලා සිටිනුයේ තමන්ගේ අ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගෙන ඇති බව වාර්තාවේ. ඒ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ස...
නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකිර්ති මහත්මිය විසින් ඊයේ(29) දින පොලිසියට නියෝග කර ඇත්තේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත් ඉෂාලිනි ජුඩ් දැරියගේ සිරුර විශේෂඥ වෛද්...
ඩෙල්ටා වෛරසය රටේ ඕනෑම තැනකින් හමුවීමට ඉඩ ඇති නමුත් එය රට පුරා පැතිර ඇති බවක් එයින් අදහස් වන්නේ නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඩෙල්ටා වෛරසය ශරීරය තුළ ඇති කරන්නා වූ ප්‍රතික්‍රියාව අනෙකුත් වෛරසවලට සාපේක...
ආසාදියින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග අමාත්‍ය විමල් වීරවංශගේ කර්මාන්ත අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති ගාලුපාරේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය අසල ගොඩනැගිල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමා තිබේ. කර්මාන්ත ඇමැති විමල් වීරවංශ ගේ ආරක්ෂක නිලධාරීන්ට ද වෛරසය ආසාදනය වී ඇතැයි වාර්ත...
මෙරට තුළ ක්‍රියාත්මක වන සියලු අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විසින් ඊයේ (29) දිනයේ දී විදුලි සංදේශ නියාමන කොමිසම වෙත නියෝග කර තිබෙනවා. අදාළ වෙබ් අඩවිවලට ප්‍රවේශ වීම්, එවැනි වෙබ් අඩවි නාමයන් ලියාපදිංචි කිරීම, ග...
නිදහස සොයන ස්වදේශිකයෝ - සභ්‍යත්ව සංකථන 09 📌නුදුරු අනාගතයේදි ආහාර සුරක්ෂිතතාව හා ගොවි ගැටළු.📌 2021.07.31 දින සවස 7.30ට zoom තාක්ෂණය ඔස්සේ මුලසුන දෙසුම - පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාසක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...