ජපානය කොවැක්ස් වැඩසටහන් හරහා ලබා දෙන ඇස්ට්‍රසෙනෙකා එන්නත් මාත්‍රා728, 460ක් අද (31) පස්වරුවේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා.
ලබන සෙනසුරාදා දිනයේත් මෙවැනිම ඇස්ට්‍රසෙනෙකා එන්නත් තොගයක් මෙරටට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ
මෙසේ ලැබෙන එන්නත් මේ වන විට පළමු මාත්‍රාව ලෙස ඇසේට්‍රසෙනෙකා ( කොවිශීල්ඩ්) එන්නත ලබාගෙන සිටින පිරිසට දෙවන මාත්‍රාව ලෙස ප්‍රමුඛතාවයෙන් ලබා දෙන අතර ඉතිරි ප්‍රමාණය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩසටහන යොමු කරන බවයි රාජ්‍ය අමානය සීහාචාර්ය වන්ත ජයසුමන පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...