යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව ශිෂ්‍ය සංගම්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා ප්‍රගතිශීලී ජනතාව එක්ව ඊයේ (01) දැවැන්ත විරෝධතා රථ පෙළපාලියක් පවත්වනු ලැබීය.
“නිදහස් අධ්‍යානය වැනසීමට මිලිටරි යාන්ත්‍රණ සකසන කොතලාවල පනත හකුලාගනු!” මැයෙන් සඳහන් විරෝධතා පාඨ සහිත බැනර් ප්‍රදර්ශනය කරමින්, කළු කොඩි සහිතව පවත්වන ලද මෙම රථ පෙලපාලිය නුගේගොඩින් ආරම්භ කර ලිප්ටන් වටරවුම දක්වා පැමිණි අතර එහිදී විරෝධතා රැලියක්ද පැවැත්විණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...