දේශීය පුවත්

ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා ජාතික පුවත් පතකට දීර්ඝ ලිපියක් සපයමින් අවධාරණය කර සිටින්නේ කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව පැණ නගින විරෝධය ආණ්ඩු විරෝධයක් බවට පත් වී 1976 ආණ්ඩුවට සිදුවූ දේ සිදුවිය හැකි බවයි.

ඊට පෙර වෛද්‍යය සිසු එකතුව සමඟ පුවත් පත් සාකච්ඡාවකට සහභාගි වූ ඒ මහතා සඳහන් කරන්නේ හේතු පහක් නිසා ජාතික සංවිධාන එකමුතුව මෙම පනතට විරුද්ධ වන බවයි.

කොතලාවල විශ්ව විද්‍යාල පනත ආණ්ඩුවට මර උගුලක් වෙයිද?



One thought on “කොතලාවල විශ්ව විද්‍යාල පනත ආණ්ඩුවට මර උගුලක් ! 1976 දී සිදුවූ දේ නැවත සිදුවිය හැකියි!- ජාතික සංවිධාන එකමුතුව”

  1. Probably most Sri Lankan have no awareness, on this so called Kotalawala Bill issued by the state. Can a patriot could publish the authentic release, for the benefit all interested parities, local and overseas to assess our standings

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More