ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කරනේ ඉතාමත් හදිසියේ ගුරුවරු, විදුහල්පතිවරු පාසල්වලට කැඳවමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව අද(01) දින කිසිදු ගුරුවරයෙකු හෝ විදුහල්පතිවරයෙකු සේවයට වාර්තා නොකරන බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇති බවයි.
ඒ අනුව අද(01) දිනයේ සේවයට වාර්තා නොකිරීම නිසා කිනම් හෝ ගැටලුවක් මතුවන්නේනම් ඕනෑම ගුරුවරයෙකු – විදුහල්පතිවරයෙකු වෙනුවෙන් පෙනී සිටින බවත් මහින්ද ජයසිංහ මහතා අවධාරණය කළේය.
කෙසේ වුවද අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා 2015 මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ සාමාජිකයෙකු විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...