ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පක්ෂ මූලස්ථානයේ අද (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පවසා සිටියේ රට "ලොක්ඩවුන්" නොකිරීමට කැබිනට් මණ්ඩලයේදී ඒකමතිකව තීරණය කර පසුව රට "ලොක්ඩවුන්" කරන්නැයි ලිපි යවන ඇතැම් ඇමතිවරු සිදුකරන්නේ ඉතාම පහත් ක්...
කැබිනට් අමාත්‍යවරුන් සියල්ලන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි වූ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. අග්‍රමාත්‍යවරයා යෝජනාව...
කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගෙන් සියයට 30ක පමණ පිරිසක් කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මියයන බව මුල්ලේරියාව සහ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධාන විශේෂ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ කොවිඩ් දේහ සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අන...
ජූඞ් කුමාර් ඉෂාලිනි නමැති දැරිය කෲරත්වයට පත් කිරීම හා වධහිංසනයට ලක් කිරීම ඇතුළු චෝදනා යටතේ සිදුකරන විමර්ශනවල 5 වන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතා නම් කිරීමට අවසර ලබාදෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ම...
රට පුරා සියලුම ගර්භණී මවුවරුන් ට කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ විශේෂ එන්නත් සතියක් පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම මස 24 අඟහරුවාදා දින සිට පුරා සතියක් එම විශේෂ එන්නත්කරණ වැඩපිළිවෙල පැවැත්වෙන බවයි පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ විශේෂඥ වෛද්...
ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන වෙනුවෙන් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක තොගයක් අද (23) උදෑසන මෙරටට රැගෙනවිත් තිබේ. කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම එන්නත් මාත්‍රා තොගය රැගෙනවිත් ඇත. මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් ...
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ ප්‍රායෝගික හේතුන් මත පොලිස් ස්ථාන අවසර පත්‍ර නිකුත් නොකරයි. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ගමන් කරන පුද්ගලයින්ගේ ලිපි ලේඛන හොඳින් පරීක්‍ෂා කරන ලෙස පොලිසියට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්Ȁ...
ඊයේ දින මෙරට වාර්තා වූ කොවිඩ් මරණ සමඟ රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ කොවිඩ් මෘතදේහ රැසක් එක් වී තිබුනි. එමෙන්ම එහි තිබූ තවත් මෘතදේහ රැසක් ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමදාන කිරීම සඳහා රැගෙන යෑමට සූදානම් කර තිබූ අතර රට තුළ පවතින වාතාවරණය යටතේ බණ්ඩාරගම අඳුන්වැන්න ආදාහනාගාරය ද කාර්යබහුල වී තිබේ....
කොරෝනා වෛරසය මුළු ලෝකයම වෙලාගෙන හමාරය. අප රටද දැඩි ලෙස මෙම වෛරසය මගින් බැට කමින් සිටී. මෙම වෛරසය හුදු වසංගතයකින් එහා ගිය බරපතල ආර්ථික වටලෑමකට ලෝකයම යටත් කළ බව ලෝක තත්වයන් විග්‍රහ කිරීමෙන් සනාථ වන බව ලංකා ලීඩ් වෙත දීර්ඝ ලිපියක් සපයන වෛද්‍යය සුමිත් වන්නිආරච්චි මහතා පවසයි. හතරවෙනි කාර්...
පාස්කු ඉරු දින ප්‍රහාර මලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර රෝහලේ දී වෛද්‍යවරයකුට බැණ මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට...
අල් ජසීරා ප්‍රවෘත්ති සේවය මගින් ඇෆ්ගනිස්ථානය ආශ්‍රිතව පවත්වා ගෙන යන මද්‍රසා පාසල් වල කුඩා දරුවන්ට උගන්වන විෂය මාලාව සම්බන්ධයෙන් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කර තිබුණි. හය හතර නොතේරෙන දරුවන්ට "ජිහාඩ්" යුද්ධය පිළිබඳවත්, ඒකේ 47 වර්ගයේ රයිෆල් තුවක්කු පිළිබඳවත්, අත් බෝම්බ සහ පිස්ත...
කොරෝනා වෛරසයේ ඩෙල්ටා විකෘති ප්‍රභේද 04ක් මෙරටින් හඳුනාගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මේ බව තහවුරු කළාය. දැනට මෙරට භාවිතා වේදන සියලුම එන්නත් මෙම විකෘති වලට කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බවද ඇය පැවසුවාය. අද පෙරවරුවේ මාධ්&...
කොවිඩ් එන්නත් ලක්ෂ 20කට අධික සංඛ්‍යාවක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම එන්නත් සංඛ්‍යාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සටහන් වී නොමැති බවත් එයට සිදුවී ඇත්තේ කුමක්ද යන්න තවමත් නිශ්චිත තොරතුරක් නොමැති බවත් එම ආරංචි මාර...
නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රුපියල් 2,000ක දීමනාව ලබාදීම එලඹෙන සතියේ සිට ආරම්භ කරන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය. එම දීමනාව ලබාදීම සඳහා මූලික වටයේදී 250,000කට අධික පිරිසක් හඳුනාගෙන ඇති බ...
ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බව ත් එහි ප්‍රවණතා පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින්...
ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සඳහා ඔක්සිජන් කිලෝග්‍රෑම් 47ක් අඩංගු සිලින්ඩරයක් රුපියල් ලක්ෂ එකහමාරක මුදලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරන්නේ මෙසේ අලෙවි කිරීම නීති විරෝධී බවත් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ය. දැනට මෙරට අවසර ඇති ස...
විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම නැත්පත් කළ හැකි කාඩ්පත් භාවිතය සම්බන්ධයෙන් කිසිදු නව සීමාවන් පනවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එම කාඩ්පත්හිමියන්ට තම කාඩ්පත් භාවිත කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා මෙරටින් පිට නේවාසික පුද්ගලය...
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මගින් ඉල්ලා සිටින්නේ ලෝක තෙල් වෙළෙඳ පොලේ බොර තෙල් මිල සීඝ්‍රයෙන් පහල බසිමින් තිබෙන බැවින් ඉන්ධන මිල පහත දමන ලෙසයි. සම්පූර්ණ ලිපිය පහතින්... ……… බැසිල් රාජපක්ෂ මහතා ...
බෞද්ධ ශාසන ඉතිහාසය තුල ඉතා වැදගත් සන්ධිස්ථානයන් වන ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමියන් රහත් වීම, භික්ෂූන් වහන්සේ පසුවස් සමාදන්වීම ඇතුළු සන්ධිස්ථනයන් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක පොහොය දිනය සැලකේ. ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය...
අද වන විට කළුබෝවිල මහ රෝහලේ වාට්ටු 7ක කොරෝනා ආසාදිතයන් 300කට අධික පිරිසක් නේවාසිකව සිටින බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි. ඒ සමඟ රෝහල් ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති බව ද ඔහු පැවසීය. දැනටමත් රෝහලේ වෛද්‍යවරුන් හත් දෙනෙකු ඇතුළු රෝහල් ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...