කොරෝනා වෛරසය මුළු ලෝකයම වෙලාගෙන හමාරය. අප රටද දැඩි ලෙස මෙම වෛරසය මගින් බැට කමින් සිටී. මෙම වෛරසය හුදු වසංගතයකින් එහා ගිය බරපතල ආර්ථික වටලෑමකට ලෝකයම යටත් කළ බව ලෝක තත්වයන් විග්‍රහ කිරීමෙන් සනාථ වන බව ලංකා ලීඩ් වෙත දීර්ඝ ලිපියක් සපයන වෛද්‍යය සුමිත් වන්නිආරච්චි මහතා පවසයි. හතරවෙනි කාර්මික විප්ලවයේ අනිවාර්ය අවශ්‍යයතාවය ලෙස ජාතික රාජ්‍යයන් අතික්‍රමණය කරමින් බහු ජාතික සමාගම් මතුවීම මෙම තත්වයට හේතුව බව වෛද්‍යයවරයාගේ මතයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...