අල් ජසීරා ප්‍රවෘත්ති සේවය මගින් ඇෆ්ගනිස්ථානය ආශ්‍රිතව පවත්වා ගෙන යන මද්‍රසා පාසල් වල කුඩා දරුවන්ට උගන්වන විෂය මාලාව සම්බන්ධයෙන් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කර තිබුණි. හය හතර නොතේරෙන දරුවන්ට “ජිහාඩ්” යුද්ධය පිළිබඳවත්, ඒකේ 47 වර්ගයේ රයිෆල් තුවක්කු පිළිබඳවත්, අත් බෝම්බ සහ පිස්තෝල පිළිබඳවත් මූලික වැටහීමක් දෙන ආකාරය එම වීඩියෝව මගින් තහවුරු කර තිබේ. කලකට ඉහත අන්තර්ජාලයට එක්කළ වීඩියෝවක් වන මෙය සම්බන්ධයෙන් අදහස් දක්වන විද්වතුන්ගේ අදහස වන්නේ ශ්‍රී ලංකාවේ මද්‍රාසා පාසල් තුළද මීට සමාන වන විෂය මාලාවන් උගන්වන බවට සැක කිරීමට තරම් සාධක පසුගිය කාලයේ මාධ්‍යය වල පලවූ බවයි. ඒ අනුව එම විද්වතුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුල මද්‍රාසා පාසල් තහනම් කිරීම ඉක්මනින් නොකළ හොත් සිංහල දෙමළ මුස්ලිම් සියළු ජනවර්ග බරපතල අර්බූදයකට පත්වන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...