අද වන විට කළුබෝවිල මහ රෝහලේ වාට්ටු 7ක කොරෝනා ආසාදිතයන් 300කට අධික පිරිසක් නේවාසිකව සිටින බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.
ඒ සමඟ රෝහල් ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති බව ද ඔහු පැවසීය.
දැනටමත් රෝහලේ වෛද්‍යවරුන් හත් දෙනෙකු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ තිස් දෙනෙකු පමණ කොරෝනා ආසාදනය වී ඇතැයි ද හෙතෙම කීය.
ඇතිව තිබෙන තත්ත්වය මත රෝහලේ සෙසු කාර්ය මණ්ඩලය ද දැඩි විඩාබර තත්ත්වයට පත්ව ඇතැයි ද ඔහු කියා සිටී
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...