බෞද්ධ ශාසන ඉතිහාසය තුල ඉතා වැදගත් සන්ධිස්ථානයන් වන ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමියන් රහත් වීම, භික්ෂූන් වහන්සේ පසුවස් සමාදන්වීම ඇතුළු සන්ධිස්ථනයන් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක පොහොය දිනය සැලකේ.
ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහරද අදට යෙදී තිබෙන ඵොයදා රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.
නිරෝධායන ඇඳිරිනීතිය පැවැතිය ද පෙරහැර පැවැත්වීමට විශේෂ අවසරයක් ලබාදී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...