ඊයේ දින මෙරට වාර්තා වූ කොවිඩ් මරණ සමඟ රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ කොවිඩ් මෘතදේහ රැසක් එක් වී තිබුනි.
එමෙන්ම එහි තිබූ තවත් මෘතදේහ රැසක් ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමදාන කිරීම සඳහා රැගෙන යෑමට සූදානම් කර තිබූ අතර රට තුළ පවතින වාතාවරණය යටතේ බණ්ඩාරගම අඳුන්වැන්න ආදාහනාගාරය ද කාර්යබහුල වී තිබේ.
එසේම නිරන්තරයෙන් දේහ පැමිණීමත් සමග එල්ලවී ඇත්තේ දැඩි පීඩනයක් බවයි ආදාහනාගාර සේවකයින් පවසන්නේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...