මේ දිනවල ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් පතුරුවාලන අවලාද සම්බන්ධව රාජ්‍යය ඇමති චන්න ජයසුමන මහතා නිර්මාණත්මක අපූරු උත්තරයක් දෙනු ලැබ ඇත. එහි ඇති නිර්මාණත්මකභාවය සලකා මෙසේ පළකරමු.
ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට බොරතෙල් මිල 1% කින් පමණ වර්ධනය වී ඇත. මෙසේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇත්තේ මෙක්සිකෝව හරහා හමාගිය සුළි කුණාටු තත්ත්වයත් සමග තෙල් නිෂ්පාදනය කරනු ලබන ස්ථාන වසා දමා ඇති හෙයිනි. මෙම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් බො...
මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිප...
කෘතිම සීනි හිඟයක් නිර්මාණය කිරීමත් සමඟ තවදුරටත් වෙළෙඳපොළ තුළ ඉහළ මිල ගණන් යටතේ සීනි අලෙවිකරමින් පවතී. ඒ අනුව බොහෝ අලෙවිසැල්වල රුපියල් 200ත් – 230ත් අතර මිල ගණන් යටතේ සීනි අලෙවි කරන ආකාරය තවමත් දක්නට ලැබෙයි. දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වෙළෙඳසැල්වල අලෙවියට සීනි නොමැති බවද වාර්තා වන අතර ඇ...
ලබන මස දෙවැනිදාට යෙදී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හැත්තෑවෙනි සංවත්සරය නිමිති කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ...
විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (30 දා) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඖෂධ මාෆියාවක් කි‍්‍රයාත්ක කිරීමට තම ගජ මිතුරන්ට වරදාන ලබාදී ආණ්ඩුව නෑසූකන්ව බලා සිටින බව පවසයි. විපක්‍ෂ නායකවරයා නිකුත් කරන ලද නිවේදනය පහතින්. පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන්...
ජපානයේ දී පැවැත්වෙන පැරා ඔලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කළ දිනේෂ් ප්‍රියන්තට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් උසස්වීමක් ලබා දී ඇති බව වාර්තා වේ. ඒ අනුව දිනේෂ් ප්‍රියන්ත, සාමාන්‍ය සෙබලෙකුට ලැබෙන ඉහලම උසස් වීම වන සාජන් නිලයේ ස...
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ,රාජ්‍යය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවන බෙහෙත් තත්වයෙන් බාල බවත් මෑතකදී එළිදැක්වූ තයිරොක්සින් ඖෂධය ලබා ගත් රෝගීන් එම ඖෂධයේ කිසිදු ගුණයක් නැති බව පැවසීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වේ. ජයරුවන් බන්ඩාර ම...
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව පැවසෙන ඉෂාලිනී නම් දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගේ බිරිඳ වන කිදර් මොහොමඩ් සියාබ්දීන් අයීෂා යන අය ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් නිතීඥවරුන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්...
මේ දිනවල ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන පැරා ඔලිම්පික් තරඟාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි F64 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක දුලාන් කොඩිතුවක්කු සමත් වි තිබේ. මීටර් 65.61ක් දුරට හෙල්ල විසි කරමින් මෙම පදක්කම දිනා ගැනීමට දුලාන් සමත්ව තිබේ.
2021 අගෝස්තු 26දා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් රැස්වූ කොවිඩ්-19 තත්වය හා ඉදිරිමග පිළිබඳ හයවන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කණ්ඩායමේ රැස්වීම හරහා ඇඳිරි නීතිය ඔක්තෝබර් 2දා දක්වා දීර්ඝ කිරීමට නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
දැඩි ක්‍රියාමාර්ගයක් වශයෙන් සැප්තැම්බර් 18දා දක්වා හෝ දීර්ඝ කළ යුතු...ලොක්ඩවුන් ඔක්. 2දා දක්වා දීර්ඝ කරන්නට නිර්දේශ
August 30, 2021 4:17 pm
ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හෙල්ල විසිකිරිම ඉසව්වට සහභාගී වූ දිනේෂ් ප්‍රියන්ත හේරත් මෙම නව මෙම ලෝක වාර්තාව පිහිටුවා එම ඉසවුවේ රන් පද...
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ටියුඩර් ගුණසේකර මහතා කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබෙනවා. මිය යන විට ඒ මහතා 86 වැනි වියෙහි පසුවූ අතර ඔහු ගම්පහ ප‍්‍රථම දිසා ඇමැතිවරයාද විය. හිටපු ජනාධිපති ජේආර්. ජයවර්ධන මහතාගේ ප‍්‍රභල ආධාරකරුවකු වූ ඒ මහත...
ඉන්දියාවේ සිට ක්‍රියාත්මක අන්තර්ජාලය ඔස්සේ විසිරුවා හරින ජාත්‍යයන්තර මාධ්‍යය ජාලයක් වන WION පුවත් සේවය චෝදනා කරන්නේ බටහිර මාධ්‍ය අමෙරිකාව සම්බන්ධ විශාල රහසක් සඟවමින් කටයුතු කරන බවයි. සමස්ත එක්සත් ජනපදය තුළම ඇති රෝහල් වල දැඩි සත්කාර ඒකකවල ඇති ඇඳන් සහ ඔක්සිජන් ප් ...
නිදහස සොයන ස්වදේශිකයෝ සභ්‍යයත්ව සංකථන අංක 13 වැඩසටහනට අදහස් දක්වමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බන්ඩාර මහතා පවසා සිටියේ, රුසියානු ජනාධිපත් වැලැදීමීර් පුටින්ට උපදෙස් දෙන ලියොනිච් රොෂාල් නැමැති වෛද්‍යය විශේෂඥයා පවසන්නේ, මෙය අනාගතයේදී සිද...
කොවිඩ් පාලනයේදි දක්නට ලැබෙන ප්‍රධාන අඩුපාඩුවක් වන සක්‍රිය මහජන සහභාගිත්වය ලබා ගනිමින් නගර සභා බල ප්‍රදේශය තුල කොවිඩ් පාලන වැඩසටහනක් සකස් කිරිම සදහා කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා විසින් පියවර ගනිමින් සිටින බවට වාර්ථා වේ. කොළඹ මහ දිසාපතිවරයා, නාගරික කොම...
අද (30) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවත් වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස 2.00 ...
වෙළෙඳ පොළේ අළෙවිය සඳහා තිබූ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර 5200 ක් පසුගිය දෙමසක කාලය තුළ අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු සඳහා යොමුකර තිබෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. පුද්ගලයෙකුගේ ශරීරයේ ඇති ඔක්සිජන් මට්ටම මැනීමට උපයෝගි කරගන්නා මෙම උපකරණ වලට කොවිඩ්...
නව ආගමන හා විගමන රෙගුලාසි අනුව වීසා ගාස්තු සහ දඩ මුදල් දඩමුදල් සංශෝධනය කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ . ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැඳී සිටීමට වීසා ගාස්තුවට අමතරව ඇමරිකානු ඩොලර් 500ක් අයකරනු ලබයි. එසේම සාර්ක් කලාපීය රටවල් සඳහා විද්...
වරක් භාවිත කර ඉවතකරන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන 07ක් තහනම් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හෙට (30) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. ප්ලාස්ටික්වලින් සකස්කරන ලද බීමබට, හැඳි, බීම කොප්ප, ගෑරැප්පු, පිහි, ඉදිආප්ප වට්ටි සහ ප්ලාස්ටික් හා පොලිතීන්වලින් න...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...