දේශීය පුවත්

නිදහස සොයන ස්වදේශිකයෝ සභ්‍යයත්ව සංකථන අංක 13 වැඩසටහනට අදහස් දක්වමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බන්ඩාර මහතා පවසා සිටියේ, රුසියානු ජනාධිපත් වැලැදීමීර් පුටින්ට උපදෙස් දෙන ලියොනිච් රොෂාල් නැමැති වෛද්‍යය විශේෂඥයා පවසන්නේ, මෙය අනාගතයේදී සිදුවන ජෛව අවි ප්‍රහාරයක් ලෙස සලකා කටයුතු කරණ ලෙස පැවසූ බවයි.

ඒ අනුව මෙම කොවිඩ් 19 වෛරසයත් ජෛව අවි ප්‍රහාරයක් ලෙස සැලකීමට ඕනෑ තරම් කරුණු ඇති බවත් පවසන එතුමා. ලියොනිච් රොෂාල් වෛද්‍යය විශේෂඥයාගේ අනතුරු ඇඟවීමට අනුව කටයුතු කිරීම මගින් අපටද මෙම උවදුරෙන් ගැලවීමට අවස්ථාවක් පාදා ගත හැකි බවයි.

එහිදී වෛද්‍යය වසන්ත බන්ඩාර මහතා එම සාකච්ඡාවේදී අවධාරණය කරනු ලැබුවේ අපේ රටේ කොවිඩ් පාලනයේ දී උපාය මාර්ගික වැරදි 10ක් ඇති බව පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More