දේශීය පුවත්

නව ආගමන හා විගමන රෙගුලාසි අනුව වීසා ගාස්තු සහ දඩ මුදල් දඩමුදල් සංශෝධනය කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ .

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැඳී සිටීමට වීසා ගාස්තුවට අමතරව ඇමරිකානු ඩොලර් 500ක් අයකරනු ලබයි.

එසේම සාර්ක් කලාපීය රටවල් සඳහා විද්‍යුත් සංචරණ අනුමැතිය යටතේ පළමු දින 30 සඳහා ඇමරිකානු ඩර්ක් කලාපය නොවන රටවල් සඳහා සාර්ක් කලාපය නොවන රටවල්ට පළමු දින 30 සඳහා ඇමරිකානු ඩොලර් 90 ක් ලෙස සංශෝධනය කර තිබේ .

තවද ඇමරිකා එක්සත් ජනපදය සඳහා දින 180 ක් වන වීසා සඳහා ඇමරිකානු ඩොලර් 100 ක ගාස්තුවක් අය කරන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More