ශ්රී ලාංකික ක්‍රීඩකයෙකු ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හෙල්ල විසිකිරිම ඉසව්වට සහභාගී වූ දිනේෂ් ප්‍රියන්ත හේරත් මෙම නව මෙම ලෝක වාර්තාව පිහිටුවා එම ඉසවුවේ රන් පදක්කම ඔහු සතු කර ගැනීමට සමත්ව තිබේ.
එම ඉසවුවෙන් ඔහු හෙල්ල විසි කර ඇති වාර්තාගත දුර ප‍්‍රමාණය මීටර 67.79ක් වන අතර පැරාලිම්පික් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලද පලමු රන් පදක්කම මෙම පදක්කම වේ.
ශ‍්‍රී ලංකා යුද හමුදා සෙබලෙක් වන දිනේෂ් තරග වැදුනේ එක් අතක් වැලමිටෙන් පහල අහිමි හෝ අප්‍රාණික ක්‍රීඩකයින් සහභාගි වන තරග ඉසවුව සදහායි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...