ඉන්දියාවේ සිට ක්‍රියාත්මක අන්තර්ජාලය ඔස්සේ විසිරුවා හරින ජාත්‍යයන්තර මාධ්‍යය ජාලයක් වන WION පුවත් සේවය චෝදනා කරන්නේ බටහිර මාධ්‍ය අමෙරිකාව සම්බන්ධ විශාල රහසක් සඟවමින් කටයුතු කරන බවයි.
සමස්ත එක්සත් ජනපදය තුළම ඇති රෝහල් වල දැඩි සත්කාර ඒකකවල ඇති ඇඳන් සහ ඔක්සිජන් ප්‍රමානය කොවිඩ්19 ආසාදිත රෝගීන් සඳහා ප්‍රමානවත් නොවන මට්ටමට ළඟා වී ඇති බවද එම පුවත් සේවය අවධාරණය කර සිටී. ඒ අනුව එම පුවත් සේවය පෙන්වා දෙන්නේ ෆ්ලොරිඩාවේ පැය 24 තුළම ඔක්සිජන් හිඟතාවයකින් පෙලෙන බවයි.
ඒ හේතුවෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා වී ඇති බවද පවසයි. අවසාන වශයෙන් WION පුවත් සේවය, “මාධ්‍ය මේවා වාර්තා නොකරන්නේ ඇයි? මක්නිසාද යත් එක්සත් ජනපදය යනු ඉන්දියාව නොවන බැවිනි” යනුවෙන් පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...