දේශීය පුවත්

බොරතෙල් මිල යළිත් ඉහළට

August 31, 2021 9:33 am | Lanka Lead News

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට බොරතෙල් මිල 1% කින් පමණ වර්ධනය වී ඇත.

මෙසේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇත්තේ මෙක්සිකෝව හරහා හමාගිය සුළි කුණාටු තත්ත්වයත් සමග තෙල් නිෂ්පාදනය කරනු ලබන ස්ථාන වසා දමා ඇති හෙයිනි.

මෙම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් බොරතෙල් නිෂ්පාදනය කරනු ලබන ආයතන 95ක් පමණ නිෂ්පාදන කටයුතු අත් හිටුවා ඇත.

මේ නිසා බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේදී 1.7% කින් ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More