ආනයනික කිරිපිටි සඳහා වන රේගු බද්ද කිලෝග්‍රෑම් එකකට රුපියල් 100 ක් ලෙස සංශෝධනය කර ඇති අතර එම බද්ද අද (12) සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය පවසයි. ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකකට සියයට 20 ක හෝ රුපියල් 225 ක රේගු බද්දක් මීට පෙර ක්‍රියාත්මක වූ බවත් කිරිපිට...
උතුරේ බෞද්ධ වෙහෙර විහාර හරහා දෙමළ හා සිංහල සාමාන්‍ය ජනතාව අතර සංස්කෘතික වශයෙන් හා සමාජීය වශයෙන් දැඩි බැඳීමක් ඇතිවන බවත්, එසේ සිදුවීම මගින් ශක්තිමත් රටක් ගොඩනැගෙන බව දන්නා ඉන්දියාව තමන්ගේ භූ දේශපාලනික වුවමනාව මත උතුරේ බෞද්ධ විහාරස්ථාන විනාශ කිරීමේ සැලසුමේ පිටුපසින් සිටින බවත් යාපනය සිවිල් ස...
මුලතිව් කුරුන්දි විහාරයේ සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් තමන් විසින් ජූලි මස 7 වැනි දා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය අධිකරණයට බලපෑම් කිරීමක් බව පවසමින් නිතිඥ සංගමයේ සභාපති කවුශල්‍ය නවරත්න මහතා එල්ලකර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, එම විහාරස්ථානයේ සිදුවූ එම සිදුවීම සොයා බැලීමකි...
IMF වර්තමාන වැඩසටහන යටතේ ඩිජිටල් සේවා බද්දක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එසේම පුද්ගලික අංශය වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් බදු ක්‍රමවේදයක් සඳහා OECD (ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය) සහ G20 ව...
මෑතක දී තමන් සිදුකළ ඕස්ට්‍රේලියානු සංචාරයේදී එම රටේ දියුණුව හොඳින්ම දැනගත් බවත්, ඕස්ට්‍රේලියාවේ දී කිසියම් පුද්ගලයෙකු අසනීප වී ගිලන් රථයක් ඇමතු විට එකක් වෙනුවට දෙකක් පැමිණෙන බවත් ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන්කර තිබිණි. එසේ ගිලන් රථ දෙක...
ප්‍රාදේශීය සභා පනත, නගර සභා පනත, සුළු නගර සභා පනත සංශෝධනය කිරීමට ගෙනවිත් ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට ක්‍රියාත්මක කරන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපතිවරයා දැනුම් දී ඇති බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිම...
මාර්තු 26 සිට අද දක්වා දින 108ක් රට තුල පොලිස්පතිවරයෙකු නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. සී ඩී වික්‍රමරත්න මහතා පොලිස්පති ධූරයට යළි පත් කිරීම නීති විරෝදී වීම මීට හේතුව බව ද ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටී. පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සදහන් කර ස...
දේවගැති ජෙරම් ප්‍රනාන්දු පසුගිය සිකුරාදා අන්තර් ජාලය ඔස්සේ පැවැත්වූ දේව මෙහෙයෙන් පමණක් රුපියල් කෝටියකට අධික මුදලක් උපයාගෙන ඇති බව වාර්තා වෙයි. බුදුන් වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු තවමත් විදෙස් රටක රැඳීසිටින අතර ඔහුට එරෙහි නඩුවක්ද මේ වනවිට ...
තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. https://twitter.com/RanjithSiyam/status/16790397033229...
උදරයේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට පෙරේදා (ජූලි 11) ඇතුළත් කළ තරුණියක එන්නත් දෙකක් ලබා දී සුළු වේලාවකට පසු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පේරාදෙණිය රෝහල සහ පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ, පොත්තපිටිය, අලගල්ල ප්‍රද...
2024 වර්ෂයේ පළමු ශ්‍රේණියට පාසල් සිසුන් ඇතුළත් කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය අද (13 දා) නිකුත් වන බව වාර්තා වේ. ගෘහමූලික ලැයිස්තුවේ සඳහන් ඔප්පුව හිමිකාරත්වය පෙර පරිදිම පවතින අතර ආබාධිත දරුවන් සම්බන්ධයෙන් නව නිර්දේශ ඇතුළු වෙනස්කම් කිහිපයක් නව චක්‍රලේඛයට ඇතුළත්ව ඇති බව...
ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා නිලධාරීන් 60 දෙනෙකු පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්,
චෙක් ජාතික නවකතාකරුවෙකු වන මිලාන් කුන්දේරා අද(12) පැරීසියේ දී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94 කි. නූතන මිනිසාගේ අභිරුචිය තව දුරටත් ග්‍රහණය කරගැනීමට යථාර්ථවාදී නවකතා රීතිය අසමත් වන විට නව ආඛ්‍යායන රටාවක් ලෝක සාහිත්‍ය කරළියට රැගෙන ආ ලේඛකයන්ගෙන...
ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ විචාරයකින් තොර කටයුතු නිසා ශාසන සම්ප්‍රදායන් හෑල්ලු වන බවත්, ගස් පැවිදි කිරිම වැනි විගඩම් නිසා ශාසනය හාස්‍යයට ලක්වූ බවත්, රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති. මෑතකදි ගලවා ඉවත්කරනලද පඬුකරඳ ගස පවා පැවිදි කරනවා යැයි විගඩමක් ...
සරත් වීරසේකර මහතා විසින් ජූලි මස 7 වැනි දා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව අදහස් දක්වන නිතිඥ සංගමයේ සභාපති කවුශල්‍ය නවරත්න මහතා සඳහන් කරන්නේ කුරුන්දි විහාර ගැටලුව සම්බන්ධයෙන් ඒ මහතා වරප්‍රසාද යටතේ අධිකරණයට බලපෑම් කරන බවයි. ඒ මගින් අදාළ ප්‍රශ්නය පිළිබඳව ස...
රතු දත්ත පොතටද ඇතුළත් වූ ලොවින් වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති දාරළුව ප්‍රදේශයේ පිහිටි කෲඩියා සිලනිකා (පඬුකරඳ) ශාකය ගළවා ඉවත් කිරීම බලහත්කාරයෙන් සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත්, එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංග...
ස්වීඩනයේ දී කුරාණයක් ගිනි තැබීමේ සිදුවීම හෙළා දකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එවැනි ක්‍රියා ආගම් ඇදහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි. එසේම ජනාධිපතිවරයා ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ නිශ්ශබ්දතාවයද ප්‍රශ්න කරයි. “ඔබ...
භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් විනය හා ශාසන විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පතක් කඩිනමින් සම්මත කර ගැනීමට රජය කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි. මේ වන විට රටේ විවිධ ප්‍රදේශවලින් භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් විනය හා ශා...
පුනරුත්තාපනය වූ හිටපු එල් ටි ටි ඊ සාමාජිකයින් හා මහවිරුවන් වෙනුවෙන් සුභ සාධක සංගම් කාර්යාලය නමැති කාර්යාලයක් වවුනියාව තෝණිකල් ප්‍රදේශයේදී විවෘත කොට ඇත. පුනරුත්තාපනය කරන ලද හිටපු එල් ටි ටි ඊ සාමාජිකයින්ගේ ඉදිරි සාමාන්‍ය ජනජීවිතය හා ඔවුන් සම්බන්ධීකරණය වෙනුවෙන් අදාළ කාර්යාලය විවෘත ක...
කොළඹ වරාය නගරයේ රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ. මෙම රෙගුලාසි හඳුන්වාදී ඇත්තේ එහි ආයෝජන අවස්ථා විධිමත් කිරීමේ අරමුණින් යුතුව බවයි වාර්තා වන්නේ. එම අති විශේෂ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කෙරුණු රෙගුලාසිවලට අනුව ආයෝජකයන්ට...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...