දේශීය පුවත්

IMF වර්තමාන වැඩසටහන යටතේ ඩිජිටල් සේවා බද්දක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එසේම පුද්ගලික අංශය වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් බදු ක්‍රමවේදයක් සඳහා OECD (ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය) සහ G20 වෙත කාලරාමු එකඟතාවයක් සඳහා නිර්දේශ ඉදිරිපත් නොකළ බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More