2024 වර්ෂයේ පළමු ශ්‍රේණියට පාසල් සිසුන් ඇතුළත් කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය අද (13 දා) නිකුත් වන බව වාර්තා වේ.
ගෘහමූලික ලැයිස්තුවේ සඳහන් ඔප්පුව හිමිකාරත්වය පෙර පරිදිම පවතින අතර ආබාධිත දරුවන් සම්බන්ධයෙන් නව නිර්දේශ ඇතුළු වෙනස්කම් කිහිපයක් නව චක්‍රලේඛයට ඇතුළත්ව ඇති බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...