දේශීය පුවත්

සරත් වීරසේකර මහතා විසින් ජූලි මස 7 වැනි දා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව අදහස් දක්වන නිතිඥ සංගමයේ සභාපති කවුශල්‍ය නවරත්න මහතා සඳහන් කරන්නේ කුරුන්දි විහාර ගැටලුව සම්බන්ධයෙන් ඒ මහතා වරප්‍රසාද යටතේ අධිකරණයට බලපෑම් කරන බවයි.

ඒ මගින් අදාළ ප්‍රශ්නය පිළිබඳව සරත් වීරසේකර මහතා තවදුරටත් කතා කිරීම වැළැක්වීම සඳහා නීතිඥ සංගමය උත්සාහ කරන බවට දේශපාලන විචාරකයෝ අදහස් පළ කරති.

නම සඳහන් කිරීමට අකමැති වූ  නිතිඥ මහතකු සඳහන් කළේ නිතිඥවරුන් අධිකරණයේ දීම අධිකරණයට අපහාස කිරීම ගැන නීතිඥ සංගමය කතා නොකරන බවයි. ඒ පිළිබඳව වැඩිදුරටත් විමසීමේ දී ඔහු සඳහන් කළේ මිරිහාන බස් ගිණි තැබීමට අදාළ චූදිතයන් අධිකරණයට ගෙන ඒ මේ දී නීතිඥවරුන් නැගිට අත්පුඩි ගැසීම මගින් අධිකරණයට බලපෑමක් මෙන්ම අපහාසයක් ද සිදු වූ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More