ස්වීඩනයේ දී කුරාණයක් ගිනි තැබීමේ සිදුවීම හෙළා දකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එවැනි ක්‍රියා ආගම් ඇදහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.
එසේම ජනාධිපතිවරයා ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ නිශ්ශබ්දතාවයද ප්‍රශ්න කරයි.
“ඔබට සියල්ලම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලෙස සැලකිය නොහැකියි. එහි සිමාවන් තිබෙනවා. මෙය පැහැදිලිවම නමස්කාරයේ නිදහස පිළිබඳ ප්‍රශ්නයක්. කුරානයේ බොහෝ වැදගත් දේ තිබෙන බව මම හිතනවා.” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ගෝලීය හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලීමක් ද කරයි.
https://twitter.com/NewsWireLK/status/1678827568919904256?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1678827568919904256%7Ctwgr%5E3579fec87ab39fbaedef00a2298b4c3330c0395d%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fceylonwire.lk%2Fsri-lanka-president-slams-sweden-quran-burning-questions-hrc-silence%2F
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...