ආනයනික නිෂ්පාදනවල මිල මෙන් නොව සහල් වැනි දේශීය නිෂ්පාදනයන්හි මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක පවත්වාගෙන යාම කළ නොහැක්කක් නොවන බවත් එවැනි ගැටලුවලට මුහුණ දී පිළිතුරු සෙවීමට ආණ්ඩුව සූදානම් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සමෘද්ධි...
ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 137 වන ජන්ම දිනය ඊයේ (13) දිනයට යෙදී තිබුණු අතර ඒ නිමිත්තෙන් මතුගම, ලූල්බද්දුව එතුමන්ගේ උපන් ගමේ පිහිටි කන්නන්ගර සමාධියට පුපෝපහාර දැක්වීම සිදුවිය. එම අවස්ථාවාට සහභාගි වූ අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියන් සියල්ල පසෙකලා ගුරුවරු විසි...
ත්‍රිකුණාමලේ පිහිටි තෙල් ටැංකි පිලිබදව ඇමළිබඳව ඇමැති උදය ගම්මන්පිල සහ ඛනිජ තෙල් වෘර්තීය සමිති අතර පැවැත්වෙන විවාදය හිරු ටීවී ඔස්සේ අද රාත්‍රියේ පැවැත්වෙන විශේෂ බලය වැඩසටහනෙන් විකාශනය කිරීමට නියමිතයි. මෙහිදී තෙල් ටැංකි ඉන්දියාවට ලබා දෙන්නේ ද නැතහොත් යළි පවරා ගන්නේ ද මෙහිදී ඇමති හා...
ගුරුවරුන් පාසල් පැමිණ ඉගැන්වීම ආරම්භ කළ යුතු බවත්, වර්ජනය අවසන් කිරීමට ඔවුන් සූදානම් නොමැති නම් මර්දනයේන් හෝ එය සිදු කළ යුතුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කීය. ඒ මහතා පෙන්වා දුන්නේ මහතීර් මොහොමඩ්, ලී ක්වාන් යූ වැනි නායකයන් රටවල් දියුණු කළේ ඒ ආකාරයට බවය. තමන්ට ...
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ කනිටු පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ පන්දුවාර 50 අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය තුළ දී ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නට තීරණය කර ඇති බව වාර්තා වනවා. ජාතික සහ ක්‍රීඩා සමාජ මට්ටමේ රග්බි ක්‍රීඩකයකු වන රෝහිත රාජපක්ෂ ශ...
බෙල්ලන්විල විහාරස්ථානයේ තාප්පය අසළ තිබී අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ විහාර භූමිය පවිත්‍ර කරමින් සිටි පුද්ගලයෙකුට එම අත්බෝම්බය හමුවී ඇති බවයි.එම අත්බෝම්බයේ කොටස්වල මළ බැ...
ශ්‍රී ලංකා මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත අගය සෘණ අගයක් දක්වා පහත බැස තිබෙනවා. මහ බැංකු ඉතිහාසයේ මෙවැනි තත්ත්වයක් වාර්තා වන්නේ පළමු වරටයි. ඒ අනුව මහ බැංකුව සතු විදේශ සංචිත වත්කම් ප්‍රමාණයට වඩා මහ බැංකුව විසින් ගෙවිය යුතු ඩොලර් සංචිත ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. විදෙස් ...
ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ක්‍රියාකාරීත්වය සාර්ථක කිරීමට නම් එහි ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ පංච පුද්ගල කම...
වර්ණ මාධ්‍ය චැනලයට අදහස් දක්වමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් කරනු ලබන පැහැදිලි කිරීම සත්‍යයක් වුවත් ඊට වඩා තවත් සත්‍ය...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ භාරතීය ජනතා පක්ෂයේ නායක, ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි මහත්වරුන් අතර සුහද හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (13) පෙරවරුවේ පැවැත්විණ. ඉන්දියාවේ අමාත්‍යධූර කිහිපයක් හොබවා ඇති ස්වාමි මහතා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ශක්තිමත් ම...
මෙරටට ආනයනය කරනු ලබන සීනි සහ සැමන් සඳහා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචිවී අනුකූලතා සහතිකය ලබා ගැනීම අනිවාර්ය වුවද, එම කොන්දේසිය සපුරාම බිඳ දමා ඇති බව අනාවරණය වේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුවට ලබාදී ඇති වාර්තාවක තොරතුරු වලින් මේ බව අනාවරණය වේ. දුඹුරු සීනි ආන...
” පරාජය භාර ගන්න සූදානම් වන්න . එතැනින් ඉදිරියට යන්න පුළුවන්.” යැයි ජාත්‍යන්තරව ප්‍රසාදයට පත්ව සිටින ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා මෙනෙවිය අද සවස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියාය . ශ්‍රී ලංකාව තුළ ඇය විසින් පැවැත්වූ පළමු වැනි ප්‍රවෘත්...
ලිතුවේනියාවෙන් ආනයනය කළ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000 ක් මේ වනවිට කොළඹ වරායට ගොඩබා තිබෙනවා. පොටෑසියම් ක්ලෝරයිඩ් අඩංගු පොහොර තොගයක් මෙසේ කොළඹ වරායට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. මහ කන්නයේ වී ගොවිතැන සඳහා යෙදවීමට නියමිත මෙම පොහොර තොගය අද රාත්‍රියේ සිට ගොවිජන සංවර්ධන මධ්...
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2021 ඔක්තෝබර් 08 දින ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර් ඩොවාල් මැතිතුමා නවදිල්ලියේ පිහිටි එතුමාගේ කාර්යාලයේ දී හමු විය. ජාතික ආරක්ෂක උපදේශක ඩොවාල් මැතිතුමා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා උණුසුම් ලෙස පිළිගත් අතර...
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 570 කට වැඩි ප්‍රමාණයක බදු වංචාවක් සිදුකර තිබෙනවා. මෙම වංචාව සිදුව තිබෙන්නේ පසුගිය යහපාලන රජය සමයේදීයි. යහපාලන රජය සමයේදී ස...
රිමාන්ඩ් බාරයේ සිටින නාකොටික් නිලධාරීන් හා ඊට අදාල වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (12) නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාර ගත කළ සැ...
මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලේ නම ‘ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල’ ලෙස වෙනස් කෙරෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්...
කොළඹ වරායට ආසන්න මුහුදු කලාපයේදී ගිනි ගැනීමට ලක්ව ගිලී පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට පරිසර පද්ධතියට දැඩි අවදානමක් පවතින බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා. මේ පිලිබඳව අදහස් දක්වමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යේෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ සඳහන් කළේ, නෞකාවෙන් සිදු වූ පරිසර...
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව දින 05ක සංචාරයක් සඳහා සඳහා ඊයේ(12) දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන මහතා අද (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇති බව වාර්තාවේ. අදාළ හමුව අද උදෑසන 11.30ට නියමිතව ඇති බව වාර්තාවේ...
ආරක්ෂක සයිබර් විධිවිධාන පනත හා සයිබර් ආරක්ෂණ නීති පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ආරක්ෂක හා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන එම කෙටුම්පත් දෙක සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...