දේශීය පුවත්

කොළඹ වරායට ආසන්න මුහුදු කලාපයේදී ගිනි ගැනීමට ලක්ව ගිලී පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට පරිසර පද්ධතියට දැඩි අවදානමක් පවතින බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා.

මේ පිලිබඳව අදහස් දක්වමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යේෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ සඳහන් කළේ, නෞකාවෙන් සිදු වූ පරිසර හානියට වන්දි ලබා ගැනීමේ කටයුතු සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු විධිමත් කළමනාකාරීත්වයකින් සිදු නොවන බවටයි.

මේ අතර, පරිසර සංවිධාන සහ ධිවර ජනතාව එක්ව මිීගමුව සරක්කුව වෙරළේ ඊයේ විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ආණ්ඩුවේ සෑම මැති ඇමතිවරයෙක්ම වී සහ සහල් ප්‍රශ්නය අල්ලගන්නේ වලිගයෙන් – ජාතික ගොවි ව්‍යාපාරය.

ජාතික ගොවි ව්‍යාපාරය නම් වූ සංවිධානයක ලේකම්වරයා ලෙස හඳුන්වන ගොවි මහත්මයෙකු ලංකා ලීඩ් නිවුස් අමතා සඳහන් කළේ අප රටේ සෑම ඇමතිවරයෙක්ම ...


Read More

රටට උවමනා – ජනපතිගේ නව ව්‍යවස්ථාවද? ජී. එල්ගේ පීරිස්ගේ පළාත් සභාවද? සභ්‍යත්ව සංකථන 20 අද සවස 7.30ට

📌රටට උවමනා - ජනපතිගේ නව ව්‍යවස්ථාවද? ජී. එල්ගේ පීරිස්ගේ පළාත් සභාවද? සභ්‍යත්ව සංකථන 20 අද සවස 7.30ට 📌202...


Read More

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ කාර්ය සාධක බළකාය ගැසට් කෙරේ

හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබේ. ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී. ජ...


Read More