දේශීය පුවත්

කොළඹ වරායට ආසන්න මුහුදු කලාපයේදී ගිනි ගැනීමට ලක්ව ගිලී පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට පරිසර පද්ධතියට දැඩි අවදානමක් පවතින බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා.

මේ පිලිබඳව අදහස් දක්වමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යේෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ සඳහන් කළේ, නෞකාවෙන් සිදු වූ පරිසර හානියට වන්දි ලබා ගැනීමේ කටයුතු සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු විධිමත් කළමනාකාරීත්වයකින් සිදු නොවන බවටයි.

මේ අතර, පරිසර සංවිධාන සහ ධිවර ජනතාව එක්ව මිීගමුව සරක්කුව වෙරළේ ඊයේ විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More