ලිතුවේනියාවෙන් ආනයනය කළ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000 ක් මේ වනවිට කොළඹ වරායට ගොඩබා තිබෙනවා. පොටෑසියම් ක්ලෝරයිඩ් අඩංගු පොහොර තොගයක් මෙසේ කොළඹ වරායට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මහ කන්නයේ වී ගොවිතැන සඳහා යෙදවීමට නියමිත මෙම පොහොර තොගය අද රාත්‍රියේ සිට ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත බෙදා හැරීමට නියමිතව තිබේ.
අම්පාර, මඩකළපුව, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම යන දිස්ත්‍රික්කවල බහුලව වී වගා කරන ප්‍රදේශ සඳහා එම පොහොර ලබාදෙන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...