බෙල්ලන්විල විහාරස්ථානයේ තාප්පය අසළ තිබී අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ විහාර භූමිය පවිත්‍ර කරමින් සිටි පුද්ගලයෙකුට එම අත්බෝම්බය හමුවී ඇති බවයි.එම අත්බෝම්බයේ කොටස්වල මළ බැඳී තිබුණු බවත් එය මීට කලකට පෙර එම ස්ථානයට දමන්නට ඇති බවත් පොලිසිය විශ්වාස කරන .
කෙසේ වෙතත්, එය ජීව තත්ත්වයේ පැවත ඇති අතර එය නිශ්ක්‍රීය කිරිමට කටයුතු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේග
යම් පුද්ගලයෙකු එය විහාර භූමියට පිටත සිට විසි කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...