ත්‍රිකුණාමලේ පිහිටි තෙල් ටැංකි පිලිබදව ඇමළිබඳව ඇමැති උදය ගම්මන්පිල සහ ඛනිජ තෙල් වෘර්තීය සමිති අතර පැවැත්වෙන විවාදය හිරු ටීවී ඔස්සේ අද රාත්‍රියේ පැවැත්වෙන විශේෂ බලය වැඩසටහනෙන් විකාශනය කිරීමට නියමිතයි.
මෙහිදී තෙල් ටැංකි ඉන්දියාවට ලබා දෙන්නේ ද නැතහොත් යළි පවරා ගන්නේ ද මෙහිදී ඇමති හා වෘත්තී සමිති අතර මුහුණට මුහුණ විවාදයට ලක් කරනු ඇති.
මෙම විවාදය සඳහා ඛනිජ තෙල් වාණිජ කර්මාන්ත හා සේවා සේවක සංගමයේ සභාපති බන්දුල සමාන්, ඛනිජ තෙල් වෘත්තීය සමිති සභාපති අශෝක රන්වල සහ ඛනිජ තෙල් වෘත්තිය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත එක්වීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...