දේශීය පුවත්

පළමු පාසල් වාරයේ අවසානය හා දෙවන පාසල් වාරයේ පළමු අදියර ආරම්භ කර දිනය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය ජූලි මස 21 සිකුරාදායින් අවසන් වේ. දෙවන වාරයේ පළමු අදියරේ පාසල් වාරය ජූලි 24 ...

දළදා පෙරහර සැනකෙළියක් නොව පූජාවක් නමුත් ජනරජ පෙරහර යනු සැනකෙළියක් බව කියන දළදා මාළිගාවේ හිටපු දියවඩන නිලමේ නිරංජන් විජේරත්න, ජනරජ පෙරහරේ විදුලි බිල ගෙවනු ලැබුවේ දළදා මාළිගාවෙන් දැයි සොයාබලන ලෙස යෝජනා කරයි. ඔහු පවසන්නේ මේ වනවිට දළදා භාරකාරත්වය දරන්නේ ඉතිහාසය ගැන නොදන්නා දළදා මන්දිරයත් වාණිජකරණය...

මෙරට භූමියෙන් වී වගාකළ හැකි බිම් සියයට 42ක් පමණ ඇති බවත්, නොයෙකුත් දුෂ්කරතා මැද රටට අවශ්‍ය සහල් අවශ්‍යතාවය සපුරන වී ගොවියාට ආණ්ඩුවෙන් නිසි මිලක් නොගෙවන තත්ත්වයක් නැවත ඇති වී තිබෙන බවත් ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා පවසයි. යල කන්නයේ අස්වනු මේ වන ...

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිධූරය දෙවරක් දැරූ මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිදරව් කළේය. වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා දැවැන්ත ලෙස මුදල් න...

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට පෙර උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් අද (ජූලි 18) සවස ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පවත්වන බවට දෙමළ ජාතික සන්ධානය නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වෙයි. එම සාකච්ඡාව පස්වරු 3:00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බවත්, එහිදී උතුරු නැගෙනහිර පළාත්වලට බලය බෙදා හැ...

රුසියාවේ සිට සෘජු ගුවන් ගමන් ‘එරෝෆ්ලොට් ගුවන් සේවය’ ආරම්භ කර මාස 09 ක් ඇතුළත සංචාරකයන් එක්ලක්‍ෂ දෙසිය අනූඅටක් (100,298) මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. මෙම සංචාරකයන් මගින් ඩොලර් මිලියන 150 කට වැඩි විදේශ විනිමයක් රටට ලැබී ඇති බවත් වාර්තා වේ. එහිදී එරෝෆ්ලොට්, කොළඹට ගුවන් ගමන් 101 කින් මගි...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ නිල වෙබ් අඩවියේ දක්වා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය ඉකුත් ජනවාරි පළමු වන දා සිට මේ දක්වා වරින් වර ඖෂධ හා ශල්‍ය උපකරණ වර්ග 64ක් භාවිතයෙන් ඉවත් කොට හෝ තාවකාලිකව ඉවත් කොට ඇති බවයි. මෙම සෑම ඖෂ...

25 වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. තායිලන්තයේ බැංකොක් නුවර සිට ඊයේ (17) රාත්‍රී දිවයිනට පැමිණි එම පිරිස පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය, මලල ක්‍රීඩා සංගමය ඇතුළු ආයතනවල නිලධාරීන් ම...

වසර හයක කාලයක් පුරා පදිංචිව සිටි ඉඩම්වලින් ඉවත් කළ 370ක් වන පවුල් යළි පදිංචි කරන ලෙස බලකරමින් මඩකලපුව දිවුල්පතාන ගම්වාසීහු පිරිසක් ඉකුත් දා එම ගම්මානයේ දී විරෝධතාවක නිරතිවී තිබේ. දිවුල්පතාන ගම්මානයේ මේ වන විට ඉතිරිවූ පවුල් 30කට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් නඩු පවරන බවට තර්ජනය කරමින් තම...

ජනාධිපතිවරයා විසින් රජයේ සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇත. එමෙන්ම අදාළ ගැසට් නිව...

මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ දාරළුව ප්‍රදේශයේ තිබූ පඬුකරඳ ගසක් නීතිවිරෝධීව කපා වළ දැමූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ගම්පහ මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය ගම්පහ අඩවි වන නිලධාරිවරයාට නොතීසි නිකුත් කර...

පාර්ලිමේන්තු මන්ත්‍රී  නාලන්ද එල්ලාවල ඝාතනය පාදකකොටගෙන 1997 වසරේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ නිවාස ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් වූ නඩුවෙහි තීන්දුව  රත්නපුර මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව චෝදනාවට වරදකරුවන් වූ රත්නපුර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සුදත් දිසාන...

මඩකලපුව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ඊයේ(17) දින මඩලපුව නගරයේ විරෝධතාවක් සංවිධානය කර තිබූ අතර, එයට හේතුව වූයේ පසුගිය 10 වැනිදා මනම්පිටිය - කොටලීය පාලම මත සිදුවූ බස්රථ අනතුරෙන් පසු ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බලපත්‍ර නොමැති බස් රථ ඉවත් කරන ලෙස ඉල්ලමිනි. එම විරෝධයට දක්වන අවස්ථාවට පැමි...

පඬුකරඳ ගස කපා දමන්නේ ඇමති මණ්ඩල තීන්දුවකින් බවත්, වනජීවි සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 43 වන වගන්තිය උල්ලංඝණය කර ඇත්තේ ඇමති මණ්ඩලය බවත්, පනත සංශෝධනය නොකර ඒ ගස කපා දැමීම නීති විරෝධි පමණක් නොව මාසයක සිර දඬුවමක් ලැබිය යුතු වරදක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල...

ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පාර්ලිමේන්තුවේදී හෙට (18) විරෝධය පළ කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ. එම කමිටුවේ සංයුතිය වෙනස් කරන ලෙසට විපක්ෂය විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමටද නියමිත අතර, කතානායකවරයා විසින් පත්කෙරුණු කමි...

චීන කොමියුනිස්ට් පක්ෂය මධ්‍යම කාරක සභා දේශපාලන අංශයේ සාමාජික යුවාන් ජියජුන් මහතා එළඹෙන 19 සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. යුවාන් ජියජුන් මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ චොන්ග්කින්ග...

කෘෂි විශේෂඥයින් පවසන්නේ ආනයනික එළවළු සහ ඇතැම් පළතුරු බීජ කිලෝවක මිල රුපියල් ලක්‍ෂයට වැඩි මුදලක් දක්වා ඉහළ ගොස් ඇති බවය. දේශීය බීජ නිෂ්පාදනය කිරීම සදහා නිසි යාන්ත්‍රණයක් රට තුළ නොමැතිවීම හේතුවෙන් ගොවීන්ට ඉහළ මිල ගණන් යටතේ ආනයනික බීජ මිළදී ගැනීමට සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ....

සෞඛ්‍ය ඇමැතිවරයා හෝ වෙනත් ආයතනයක් බාල ඖෂධ සම්බන්ධයෙන් වගකීම භාර නොගන්නා බවත්, ඖෂධ ලබාදීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් සිදුකරන නිසා වෛද්‍යවැන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ජීවිත තර්ජන එල්ලවෙමින් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත...

යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ අධිකරණ තීන්දුව මත සංශෝධන 59ක් සිදුකිරීමට එකඟතාව පළ වී තිබූ පසුබිමක එය දෙවැනිවර කියවීම සඳහා ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සියලුදෙනා එය දෙවැනිවර සම්මත කිරීමට එකඟතාව පළකර තිබිය දී සුසිල් ප්‍රේමජයන්ත සභානායකවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...

රට පුරා ඇති ආගමික ස්ථානවලට අයිති වත්කම් සහ දේපළ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. එම සිද්ධස්ථානයන්හි ඇති වත්කම් පිළිබඳව මෙතෙක් නිවැරදි තොරතුරු රජය සතු නොවීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා පවසයි. ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...