දේශීය පුවත්

සෞඛ්‍ය ඇමැතිවරයා හෝ වෙනත් ආයතනයක් බාල ඖෂධ සම්බන්ධයෙන් වගකීම භාර නොගන්නා බවත්, ඖෂධ ලබාදීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් සිදුකරන නිසා වෛද්‍යවැන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ජීවිත තර්ජන එල්ලවෙමින් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

රෝහල්වල ගැටලු නිසා රෝගීන් හා ඔවුන්ගේ ඥාතීන් වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ ගැටුම් ඇති කරගැනීමට පැමිණීම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ජීවිත තර්ජන එල්ල වී ඇති බවත් ඔහු පවසයි.

ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් වෛද්‍යවරුන්ට නැති බව ද,  බාල බෙහෙත් ගෙන්වන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More