දේශීය පුවත්

කෘෂි විශේෂඥයින් පවසන්නේ ආනයනික එළවළු සහ ඇතැම් පළතුරු බීජ කිලෝවක මිල රුපියල් ලක්‍ෂයට වැඩි මුදලක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

දේශීය බීජ නිෂ්පාදනය කිරීම සදහා නිසි යාන්ත්‍රණයක් රට තුළ නොමැතිවීම හේතුවෙන් ගොවීන්ට ඉහළ මිල ගණන් යටතේ ආනයනික බීජ මිළදී ගැනීමට සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙරට කෘෂිකර්මාන්තය පිළිබද තීන්දු තීරණ ගන්නා පිරිසද බීජ ආනයනය කෙරෙන ව්‍යාපාර පන්තියට නතුවි ඇති බවත්, එවන් පසුබිමක් තුළ වෙළදපොළේ මේ වනවිට එළවළු හා පළතුරු අළෙවි වන්නේ ඉතා ඉහළ මිල ගණන් යටතේ බවත් බොහෝ පාර්ශව පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More