චීන කොමියුනිස්ට් පක්ෂය මධ්‍යම කාරක සභා දේශපාලන අංශයේ සාමාජික යුවාන් ජියජුන් මහතා එළඹෙන 19 සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
යුවාන් ජියජුන් මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කරන අතර චීන දේශපාලනය තුළ ඔහුගේ දේශපාලන භාවිතාව කැපීපෙනෙන බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...