කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත්කළ පෙත්සමක් අද (09) යළි සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කර ඇත්තේ බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන එමින් සිටි බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පන...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පාරිසරික හානිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම අනතුර හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ ධීවරයන්ට වන්දි ගෙවන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් සලකාබැලීම සඳහා දෙසැම්බර් මස 01 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය...
කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වලට අවශ්‍ය කට්ටල වැඩි මිල ගණන් ඉදිරිපත් කළ සැපයුම්කරුවකුගෙන් මිලට ගැනීම හේතුවෙන් රජය ලක්ෂ 1250ක් අලාභයක් සිදුව ඇතැයි විගණකාධිපතිවරයා සඳහන් කරයි. 2020 අප්‍රේල් මාසයේදී මෙම මිලට ගැනීම සිදුකර ඇතැයි විගණකාධිපතිවරයා සිය වාර්තාව මගින් ස...
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් පමණ මෙරටට ගෙනඒමට නොහැකිවීමෙන් ලබන වසරේ මුල සිට රටතුළ බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී විදුලි කපාහැරීමට සිදුවනු ඇතැයි ලංවීම කියා සිටී. මේ සම්බන්ධයෙන් ලංවීම සභාපති එම්. සී. සී. ප‍්‍රදිනාන්දු මහතාගෙන් කළ වි...
ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා තවදුරටත් අධිකරණ අමාත්‍ය ධූරයේ රැදී සිටීමට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත. සබ්‍රි මහතා ‘එක රටක්-එක නීතියක්’ සදහා පත්කරනු ලැබූ කාර්ය සාධක බළකායට සිය විරෝධය පළ කරමින් සිය ඉල්ලා අස්වීම ලබාදෙනු...
ලංවීම සභාපති එම්. සී. සී. ප‍්‍රදිනාන්දු මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් පමණ මෙරටට ගෙනඒමට නොහැකිවීමෙන් ලබන වසරේ මුල සිට රටතුළ බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී විදුලි කපාහැරීමට සිදුවනු ඇතැයි පවසා සිටියේය...
ඊයේ (08) දින පාර්ලිමේන්තුවේ දී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසා සිටියේ පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරඟමාලව තුළ දී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් නිරන්තරයෙන් අසාර්ථක වූ බවයි. ඊට පිළියමක් වශයෙන් දැනට තරඟ තහනම් පනවා ඇති ක්‍රීඩකයින් තිදෙනා කණ්ඩායමට ඇතුළ...
පවතින දැඩි වර්ෂාව හේතුවෙන් ගංඟා කිහිපයක් පිටාර ගලමින් පවතින බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසා සිටී. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ගංඟාවේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. මේ හේතුවෙන් දෙහ...
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිපික් කලාපීය සමුළුවට (2nd Regional Conference on Industrial Development (RCID) - 2021 ) සහභාගි වීම පිණිස කර්මාන්ත අමාත්ය...
මීරිගම මුද්දරගම ප්‍රදේශයේ ඊයේ (07) පැවැති ජනහමුවකට එක්වෙමින්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ එයාර් බස් ගිවිසුම අහෝසි කර ඒ සඳහා වන්දි ගෙවීමේදී එවක යහපාලන ආණ්ඩුවේ ඇතැම් අය අමෙරිකානු ඩොලර් මිලියන 20ක පමණ මුදලක් වංචා කර ඇති බවයි. එහිදී...
ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවාවේ අතිරේක අධ්‍යක්ෂවරයාගෙන් ඩොලර් මිලියන 08ක වන්දියක් ඉල්ලා මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර තොගය සැපයූ චීන සමාගම එන්තරවාසියක් යොමුකිරීම සම්බන්ධව ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ තුෂාර වික්‍රමාරච්චි මහතා මාධ්‍යය වෙත අදහ...
ජාතික ශාක නිරෝධන සේවාවේ අතිරේක අධ්‍යක්ෂවරයාට ලිපියක් යොමු කරන චීනයේ සිට මෙරටට කාබනික පොහොර ගෙන්වා ඇති චීන සමාගම විසින් ඩොලර් මිලියන අටක් ගෙවන ලෙස දන්වා තිබේ. එම චීන සමාගම සිය නීත්ඥ සමාගම හරහා ජාතික ශාක නිරෝධන සේවාවේ අතිරේක අධ්‍යක්ෂවරයාට සති තුනක් ඇතුළත මෙම මුදල නොගෙවන්නේ නම් නඩු ...
විශ‍්‍රාමිකයන් 6,60,934 කගේ අනුමැතියකින් තොරව අග‍්‍රහාර රක්‍ෂණයට බැරකරන මුවාවෙන් ආණ්ඩුව විශ‍්‍රාම වැටුප්වලින් මාසිකව රුපියල් මිලියන 234 කට අධික මුදලක් කපා ගැනීමට චක‍්‍රලේඛයක් නිකුත් කර ඇතැයි විශ‍්‍රාමිකයන්ගේ හිමිකම් සුරැ...
ආණ්ඩුවේ සෙසු පක්ෂ විසින් සිදු කරන යෝජනා ආණ්ඩුව නොතකමින් කටයුතු කරන බව ලංකා සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා සඳහන් කරයි. මේ හේතුව මත ආණ්ඩුවේ සුළු පක්ෂවල නායකයින් එකොලොස් දෙනකු දැනට සති දෙකකට වරක් රැස්ව සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය. ආණ්ඩුව තව දුරටත් තම යෝජනා නො...
වෙළඳපොල තුළ පවතින සිමෙන්ති හිඟය හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තකරුවන් දැඩි අර්බුදයකට ලක්ව සිටින බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. එසේම මිල පාලනයට කටයුතු නොකරන්නේ නම් ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීමේ අවදානමක් පවතින බවයි එම සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි පෙන්වා දෙන්නේ ඉදිකි...
කොරෝනා රෝගීන් සඳහා නිවෙස් වල සිට ප්‍රතිකාර කිරීමේ වැඩසටහන සාර්ථක වී ඇති බවයි පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති සහ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවා...
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගංඟා ද්‍රෝණි 9ක් ආශ්‍රිතව පහත්බිම්වල රැඳී සිටින ජනතාව ඒ සම්බන්ධයෙන් සැලකිළිමත් වන ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. දැඳුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැලණි ගඟ, කළුගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ සහ කලා ඔය යන ගංඟා ද්‍රෝණි ආශ්‍රිත ...
ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පසුගිය 05 වනදා මාධ්‍යය හමුවක් පවත්වමින් ගෑස් මාෆියාවක් සම්බන්ධයෙන් හෙළිදරව් කර තිබුණි. ඒ අනුව ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් ලිට්‍රෝ සමාගමේ වතමන් සභාපතිවරයා පවස...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ඉදිරි කාලයේදී ආහාර හිඟයක් රට තුළ ඇති වීමට නියමිත බවයි. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ මහ කන්නය වගා කරන බිම් වලින් දැනට වගාවට සූදානම් කර ඇත්තේ තු...
මාධ්‍යය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ මේ වනවිට ජනතාව හැසිරෙමින් සිටින්නේ කොවිඩ් නොතිබූ රටක මෙන් බවයි. එහිදී රාජ්‍යය අමාත්‍යයවරයා අවධාරණය කර සිටියේ ජනතාව වගකීම් සහගත ලෙස කටයුතු නොකළහොත් යළිත් කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බවයි. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...