වෙළඳපොල තුළ පවතින සිමෙන්ති හිඟය හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තකරුවන් දැඩි අර්බුදයකට ලක්ව සිටින බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.
එසේම මිල පාලනයට කටයුතු නොකරන්නේ නම් ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීමේ අවදානමක් පවතින බවයි එම සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි පෙන්වා දෙන්නේ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයින් මෙන්ම කම්කරුවන් ද සිමෙන්ති හිඟවීමිත් සමඟ වෘත්තියේ යෙදීමට නොහැකි වීමෙන් පත්ව ඇත්තේ දැඩි අසරණ තත්වයකටයි.
ප්‍රදේශ කිහිපයක කම්කරු ජනතාව දෛනික රැකියා සිදුකිරීමට නොහැකි වීමත් සමඟ රැකියා සිදුකරන ස්ථාන වල සිට ගෘහස්ථ ක්‍රීඩාවල නිරත වනු දක්නට ලැබුණා.
මේ අතර, අත්තනගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ භාණ්ඩ මිල ඉහළ යම් පාලනය කිරීමට ජාති කාර්යක් පෑ නොහැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...