දේශීය පුවත්

කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වලට අවශ්‍ය කට්ටල වැඩි මිල ගණන් ඉදිරිපත් කළ සැපයුම්කරුවකුගෙන් මිලට ගැනීම හේතුවෙන් රජය ලක්ෂ 1250ක් අලාභයක් සිදුව ඇතැයි විගණකාධිපතිවරයා සඳහන් කරයි.

2020 අප්‍රේල් මාසයේදී මෙම මිලට ගැනීම සිදුකර ඇතැයි විගණකාධිපතිවරයා සිය වාර්තාව මගින් සඳහන් කර ඇත.

එම කාලයේ දී වෙළඳපොලේ එක කට්ලයක මිල රුපියල් 1850 ක් වූ අතර අඩු මිල ගණන් ඉදිරිපත් කළ සැපයුම්කරු ප‍්‍රතික්ෂේප කරමින් වෙනත් සැපයුම්කරුවකුට වාසි වන ලෙස එම ටෙන්ඩරය ලබා දී ඇති බවද සඳහන් වෙයි.

මේ හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 1250 අලාභයක් සිදුව ඇතැයිද කතානායකවරයා වෙත භාරදී ඇති විගණන වාර්තාවේ සඳහන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More