ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පසුගිය 05 වනදා මාධ්‍යය හමුවක් පවත්වමින් ගෑස් මාෆියාවක් සම්බන්ධයෙන් හෙළිදරව් කර තිබුණි.
ඒ අනුව ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් ලිට්‍රෝ සමාගමේ වතමන් සභාපතිවරයා පවසන ගෑස් මාෆියාව සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...