ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවාවේ අතිරේක අධ්‍යක්ෂවරයාගෙන් ඩොලර් මිලියන 08ක වන්දියක් ඉල්ලා මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර තොගය සැපයූ චීන සමාගම එන්තරවාසියක් යොමුකිරීම සම්බන්ධව ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ තුෂාර වික්‍රමාරච්චි මහතා මාධ්‍යය වෙත අදහස් දක්වා සිටිය්යේය.
එහිදී ඒ මහතා පවසා සිටියේ පරීක්ෂණ වාර්තා සම්බන්ධ ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවය. තවද තුෂාර වික්‍රමාරච්චි මහතා අවධාරණය කර සිටියේ එන්තරවාසිය මේ දක්වා තමන් වෙත ලැබී නොමැති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...