දේශීය පුවත්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ඉදිරි කාලයේදී ආහාර හිඟයක් රට තුළ ඇති වීමට නියමිත බවයි.

එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ මහ කන්නය වගා කරන බිම් වලින් දැනට වගාවට සූදානම් කර ඇත්තේ තුනෙන් එකක් පමණක් බවයි.

සංඛ්‍යා ලේඛන ද සහිතව කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඇති බැසිල් රාජපක්ෂ මහතා දැනට සාර්ථක ලෙස කුඹුරු සහ වෙනත් ගොවිතැන් සදහා සූදානම් කර ඇත්තේ කුරුණෑගල සහ උතුරු නැගෙනහිර දිස්ත්‍රික්වල පමණක් බවද පෙන්වා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More