ශ්‍රී ලංකා මහ බැංකුව මගින් 2021 වසරේ 08 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය සිදුකරමින් නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ රාජ්‍ය මුල්‍ය සහ මුදල් උත්තේජක ක්‍රියාමාර්ගවල සහායෙන් ශ්‍රී ලංකා ආර්ථිකය 2021 වසරේ පළමු භාගය තුළ දී වේගයෙන් යථා තත්ත්වයට පත්වීමක් පෙන්නු...
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ(25) දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ. එම වෘත්තීය ක්‍රියා මාර්ගයට හේතුවී ඇත්තේ කෙරවලපිටිය LNG විදුලි බලාගාරයේ කොටස් විදෙස් සමාගමකට පැවරීම හා විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළකිරීමට බව අප වාර...
නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් රචිත තවමත් හමු නොවූ සාධාරණය සොයා ‘‘කලන වත’’ කෘතිය ජනගත කිරීම ඊයෙ(26) පදනම් ආයතනයේදී සිදුකෙරුණි. එම අවස්ථාවට එක්වෙමින්, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසා සිටියේ, කාබනික වගාව මෙරට තුළ ආරම්භ කිරීමට නොහැකි වූයේ ඒ පිළිබඳ බුද්ධිමය සංවාදයක් ...
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා අද(25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ තුනෙන් දෙකේ බලය පිළිබඳව සහ ආණ්ඩුවක් කිරීම පිළිබඳව මීට වඩා ගැඹූරින් ...
මානව හිමිකම් පිලිබඳ ගැටළු නිසා ශ්‍රී ලංකාවේ පොලිසියට දෙන පුහුණුව තව දුරටත් පවත්වාගෙන නොයාමට ස්කොට්ලන්ත පොලිසිය තීන්දු කර ඇත. ඒ බව ස්කොට්ලන්ත පොලිස් ප්‍රධානියා ඊයේ ස්කොට්ලන්ත පොලිස් අධිකාරියේ ඉහළ බලධාරීන්ගේ මාර්ගගත සමුළුවට දැනුම් දුන්නේය. “ශ්‍රී ලංකාවේ පුහුණු කිරීම් පවත...
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු අය වැයට පක්ෂව ඡන්දය දීමේ වරදට අදාලව ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවීමට රවුෆ් හකීම් මහතා විසින් තීන්දු කිරීම පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධානවල මතය විමසන ලදී. එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප් ...
පොහොර ප්‍රශ්නයෙන් රටට වූ විනාසයට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිස වගකිව යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. දැනටමත් ගොවීන් වගා කර ඇතත් ඒවායේ අස්වැන්න පැමිණීමේදී අර්බුදයක් මතු වනු ඇතැයිද ඔහු අවසන් පෙන්වා දෙයි. රජය දැ...
ප්‍රංශයේ සිට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් එංගලන්තයට ඇතුළු වීමට උත්සාහ කල සරණාගතයන් පිරිසක් රැගත් බෝට්ටුවක් ප්‍රංශය හා එංගලන්තය අතර මුහුදු සීමාවේදී හෙවත් English Channel හීදී පෙරලී යාමෙන් පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ පාරුවක් පෙරලී යාමෙන් දරුවන් ඇතුළු පුද්...
විදේශ විනිමය අර්බුදය මත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් දහසක් පමණ වරායේ සිරවී ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබේ. අත්‍යවශ්‍ය ආහාර වල මිල අසීමිත ලෙස වෙළෙඳ පොළේ ඉහළ යාමට එම හේතුව බලපා ඇතැයි ...
ජනාධිපති නීතිඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ ඇතුළත් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුමත කරන ලද මාර්ගෝපදේශ ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතා විසින...
ස්වීඩන් ඉතිහාසය තුළ එතෙක් මෙතෙක් පත්වූ ප්‍රථම කාන්තා අගමැතිවරිය වූ මැග්ඩලීනා ඇන්ඩර්සන් මහ්ත්මිය අගමැතිදූරය ලබා පැයකට පසුව සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. ස්වීඩන් පාර්ලිමේන්තුව වෙත ඇය විසින් ඉදිරිපත් කළ අයවැය පරාජය වීම හේතුවෙන් ඇන්ඩර්සන් එම ධුරයෙන් ඉවත් ...
කින්නියා කුරුඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරළීම නිසා ළමු හතර දෙනෙකු ඇතුළු පුදගලයන් හය දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා දෙසැම්බර් මස 08 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇතැයි වාර්තාවේ. පාලම් පාරුවේ ක්‍රියාක...
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මගින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර තිබේ. එය පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරි කටයුතු වෙනුවෙන් යොමු කර ඇත. පාර්ලිමේන්තු පනතකින්...
ලංකාවේ රත්රන් ඉන්දියාවට දී බෝට්ටු මගින් කෘෂිරසායන ගෙන්වමින් සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කරයි. පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට අදහස් පල කරමින් ඇය මෙසේ කියා සිටියාය. රාජ්‍ය පරිපාලනයේ අද තියෙන්නේ කන්ඩෙම් න්‍යායක්. නිලධාරි පාව...
පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාට හෝ කෘෂිකර්ම ලේකම්ට ජනපතිගේ හෝ ඇමතිගේ කනින් රිංගා ගේම් ගැසීමට හැකිවී ඇත්තේ අවම පලිබෝධනාශක ලැයිස්තුවක් නීතිගත නොකිරීම නිසා බව ජාතික සංවිධාන ජාතික සංවිධාන කියයි. පුවත් පතකට විවෘත ලිපියක් සපයමින් වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා අවම පලිබෝධනාශක ලැයිස්තුවක් පනත මගින් නීතිය...
රැකියා ස්ථානවල ප්‍රචන්ඩත්වය සහ හිංසනය අවමකිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්මත කරන ලද නීති මෙරට නීති පද්ධතියට ඇතුළත් කිරීමට අදාළ යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ එම නීති මෙරටට නීති පද්ධතියට එක් කිරීමට පෙ...
උතුරේ මහවිරු උළෙලවල් පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරණ ලෙස කයිට්ස් හා ඩෙල්ෆ්ට් පොලීසී විසින් කයිට්ස් හා මල්ලාකම් අධිකරණ වලින් කළ ඉල්ලීම් දෙකක් එම අධිකරණ දෙක විසින් ප‍්‍රතික්ෂේප කොට තිබේ. එම අධිකරණ වල මහේස්ත‍්‍රාත්වරු පොලීසියට ප‍්‍රකාශ කොට ඇත්තේ...
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල උච්චාවචනය වීම හමුවේ, තෙල් ස්ථායීකරණ අරමුදල මෙරටට සුදුසුම වන අතර එය ක‍්‍රියාත්මක නොවන්නේ නම් ඉන්ධන සඳහා වහාම මිල සූත‍්‍රයක් අවශ්‍ය බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ 23 දා පැවසීය. ආණ්ඩු පක්‍ෂ මන්ත‍්...
ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි ආශ්‍රිත සමාගම් වෙත ආයෝජන ආකර්ශනය කර ගැනීම පිණිස පැනවිය හැකි නීතිරීති පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ අතුරු වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. එහිදී කමිටුවට සහාය වීම සඳහා අදාළ ක්ෂේත් ...
රටේ විශාල විදේශ විනිමය ප‍්‍රශ්නයක් තිබියදීත් තවමත් චොකලට්, චීස් වර්ග, ටොෆි, පැස්ටා, විවිධ රසකැවිලි, ඇපල්, දොඩම්, සහ මිදි ඇතුළු අත්‍යවශ්‍ය නොවන විදේශ භාණ්ඩ රැසක් දැන් මෙරටට ආනයනය කරමින් තිබේ. මේ අමාරු අවස්ථාවේ අපේ විදේශ විනිමය ප‍්‍රශ්නය තවත් බලවත් වීමට ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...